
menna mekata nan pattama aasai oiඅන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලව් මැරේජ් එකක වගේම තමයි, ප්‍රොපෝසල් මැරේජ් එකකත් වෙනම ලල් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අඳුනන්නෙ නැති මනුස්සයෙක් එක්ක හෙමිහිට හෙමිහිට සම්බන්ධතාවයක් ගොඩ නඟා ගනිමින් ටික ටික ඒක ගැඹුරු ආදරයක් වෙනකල් ගෙනියනවා කියන එකම මාර ලස්සන සීන් එකෙක් නෙවෙයිද? හැබැයි ඉතින් මෙහෙමයි. තමන් ගැනම හිතන ආත්මාර්ථකාමී ඩයල් වලට, මං පොර කියලා හිතාගෙන ඉන්න ඔලු කාරයන්ට සහ කොරොස් කටේවත් අත දාගන්න බැරි කලබල කාරයන්ට මේවා අමාරුයි. ඉවසිල්ලෙන් හෙමිහිට ගමනක් යන්න ආස එකෙක්ට මේක මරු එක්ස්පීරියන්ස් එකක් වෙයි.
Aniwa.lk uputaganeemaki![]()
Good Job machan.
අම්මට හුඩු , උබ මේවත් ලිව්වද ඒ කාලෙ
ප්‍රොපොසල් එහෙකින් වත් කෑල්ලක් සෙට් උනෙ නැතෙයි තාම ?
Tfs macho. Wadagath!
Dan thiyana love hilaw wela apitath proposal ekak balanna weida danneth nane![]()
Hoya hoya hitiye mehema ekak.. Dan ithin Covid ekka proposal ma thama

මන් හිතුව උබත් ප්‍රපෝසල් එක්කින් බඳින්න් සෙට් වෙලා ත්‍රෙඩ් එකක් දාල කියලා..![]()
![]()