කුහකයෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    මේකේ ඉනෙන් කෙනක් දියණු වෙනවා බලන්න අකමැති මාර පට්ටම අමාරුවක් තියෙන මිනිස්සු

    මුලින් පිස්සු කියලා මිනිස්සු අතරට අරන් යන්න බැලුවා මතයක්

    ඊට පස්සේ එක එක කතා ගහලා බැලුවා

    එක හරි ගියේ නැති තැන බිස්නස් තිඩ් දානවා කියලා Admin ට කියලා එක නැවත්තුවා.

    Market Place එකේ Ad දැම්මා ම පරණ තිඩ් bump කර කර ආගිය තොරතුරු කතා කරනවා. අනිත් අයට තිඩ් එක පෙන්න (ඉස්සරහට ඒ තිඩ් මන් ම bump කරන්නම්)

    Admin ට කිව්වා ටින් ටින්ට කිව්වා තිඩ් Close කරන්න කියලා Close වෙන පාටක් නෑ.

    ඔකොම කරලා උදව් ඕනේ වෙනකොට , අසරණ වෙනකොට නම් දුවන් එනවා අනේ මචන් කියලා .!!!

    ෆේස් බුක් ගෘප් වලත් Admin ලට කියලා මගේ පොස්ට් අයින් කෙරෙව්වා මේකේ අය සමහරු Mod වෙලා ඒ ගෘප් වල මගේ පොස්ට් දානකොට මකලා දානවා.

    දැන් මට පිස්සු කියලා ඇවිල්ලා හැමිනේන්න මට පිස්සු තමා මේ වගේ කුහුකයෝ පිරිච තැනකට ඇවිල්ලා බිස්නස් කරන්න ආපු එකට

    උබලා කරන ඒවා ගැන මම හොදට දන්නවා මම ඕවා කරලා මාව වට්ටන්න බෑ වැටෙන්නේ නෑ මම බලන් ඉන්නවා...........

    ඇඩ්මින් ට / මොඩ් ට මාව පෙන්න බැරිව ඇති මාස ගානක ඉදලා එක එක දේට Msg දැම්මා කිසිම එකකට Reply කරේ නෑ එක නිසා තවත් මේකේ ඉන්න හිතෙන්නේ නෑ මට.......
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බිස්නස් වැඩි කරගෙන අවුඩියක් අරන් දාපිය නූලක් මෙන්න මගෙ වැඩ කියල.
    උබව වට්ටන්න හදන එකාලට උත්තර දෙන්න ඔනෙ වැඩ වලින් මිසක් අඩන නූල් වලින් නෙවෙයි උන්නැහේ...
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    උබව වට්ටන්න හදන එකාලට උත්තර දෙන්න ඔනෙ වැඩ වලින් මිසක් අඩන නූල් වලින් නෙවෙයි උන්නැහේ...
    ඇඩුවේ නෑ එහෙම පේනවා ද දන්නේ නෑ ලියපු විදියෙන් කියන්න තියෙන දේ කිව්වේ
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,543
    4,046
    113
    Unkown
    x.com
    unnamed.jpg
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    උබ කරන දේ හරි කියල උබට තෙරෙනවනම් අනිත් උන් කියන කතා සතපහකට ගනන් ගන්න එපා මචන්.මම උබෙ අනිත් ප්‍රශ්න දන්නෙ නෑ. මේ විදියෙ ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ උබව විහිලුවකට ගන්න බලන් ඉන්න අයට උබව තවත් විහිලුවක් වෙන එක. වැඩ කරල තැනකට ඇවිත් උබට කුහකකම් කරන උන්ට උත්තර දීපන්