No credit card for remote workers

analytics

Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    Hehe... sahenna rights tiyenawa mehe... kotinam dan IT field eke 2 months notice illanawalu neda...
    හැම තැනම එහෙම ඉල්ලනේ නැහැ. අලුත්ම law එකේ විදිහට 25laks දෙන්නේ නැතිව employment එක terminate කරන්න බැහැ. US job එකේ එහෙම sure කරන්න පුලුවන්ද? දන්නේ නැති නිසා අහන්නේ. උන් mail එකක් දාලා හෙට ඉදන් job එක නැහැ වගේ කතා කියන්න පුලුවන්ද? එහෙම කිව්වොත් මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    හැම තැනම එහෙම ඉල්ලනේ නැහැ. අලුත්ම law එකේ විදිහට 25laks දෙන්නේ නැතිව employment එක terminate කරන්න බැහැ. US job එකේ එහෙම sure කරන්න පුලුවන්ද? දන්නේ නැති නිසා අහන්නේ. උන් mail එකක් දාලා හෙට ඉදන් job එක නැහැ වගේ කතා කියන්න පුලුවන්ද? එහෙම කිව්වොත් මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග?
    25laks nodee terminate karanna behe???
    Lol eka maximum gaana ban...
    Danna deyak kiapanko mulin.
    Oita kalin oka thibune laksha 12 wage.. uba hethanwada job walin eliyata daddi lankawe 12laks dunna kiala hahah

    Neethi ekak newe ban tiyenne satha 5k nodi terminate karanna puluwan.. :P

    Mama mage sure nethi 2/50 job eka tiyan innam ban :(

    Oya loku banku apita kepa nehe :(
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    25laks nodee terminate karanna behe???
    Lol eka maximum gaana ban...
    Danna deyak kiapanko mulin.

    Neethi ekak newe ban tiyenne satha 5k nodi terminate karanna puluwan.. :P

    Mama mage sure nethi 2/50 job eka tiyan innam ban :(

    Oya loku banku apita kepa nehe :(
    ඔව් maximum ගාන. නමුත් කෙලින්ම අයින් කරන්න බැහැ නේ. අපිට labor department ගිහිල්ලා ගන්න පුළුවන් උපරිම ගාන ගන්න විදිහට අඩුම ගානේ try එකක් වත් දෙන්න පුළුවන්. මම දන්නා කෙනෙක් කලින් තිබ්බ 12.5 laks ගාන අරන් අයෙත් කලින් place එකට සෙට් උනා. ඒවගේ option තියෙනවා ඉතින්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    I applied for a Sampath credit card since they have nice offers for hotels etc...
    Today a guy came and collected my application and the documents. Just now he phoned me and informed that they are unable to grant me the card since I am not employed locally...

    I have my salary being credited to a Sampath account in USD for quite a some time now.. :P

    Going tomorrow and closing my account :D

    Guess the LKR is much more worthy to them :)

    mcn Sampath is a fucking bank bn

    better try HSBC I hope that will work 4 u

    gd luck mcn
     
    • Like
    Reactions: niranga1989

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    25laks nodee terminate karanna behe???
    Lol eka maximum gaana ban...
    Danna deyak kiapanko mulin.
    Oita kalin oka thibune laksha 12 wage.. uba hethanwada job walin eliyata daddi lankawe 12laks dunna kiala hahah

    Neethi ekak newe ban tiyenne satha 5k nodi terminate karanna puluwan.. :P

    Mama mage sure nethi 2/50 job eka tiyan innam ban :(

    Oya loku banku apita kepa nehe :(
    ඈත්තටම ලන්කාවේ කම්කරු නීතී හුගක් රටවලට වඩා හොදයි. ඒ හින්දා තමා දෑන් ඔය කම්කරු නීති වෙනස් කරන්න හෑම ආණ්ඩුවම දත කන්නේ. ඒ වගේම ඔය වෙන ආයතන හරහා සේවයට ගන්නේ, මෑන් පවර් කියන්නේ. පොඩි පොඩි රස්සා ගෑන නම් දන්නේ නෑ, මම දන්න ෆීල්ඩ් එක ටෙලිකොම්. මේ ෆීල්ඩ් එකේ නම් අයින් කරන්නේ ඔය ආණ්ඩුවෙන් කියන ගාණටත් වඩා ගෙවලා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    FD ekak dala ganin. Permanent job ekak thibunath FD dala ganna eka hodai naththam documents 10k withara submit karanna one.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    NDB eke balapan poddak ekata offers tiyenwa ,mata boc eken nm sathi deken card eka dunna
    අපෝ උන්ගේ මල වාතයක්. දැන් මාස 2 කක ඉදන් හරියට statement එකක් එවගන්න බැ. එවන එකේ හැම transactions එකක් ම duplicate. Combank එක හොදයි.
     
    • Wow
    Reactions: Phonemy

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    FD ekak dala nam puluwan wei.

    Sampath unge kohomath loku line 😀
    Sirawata okungen loan ekak ehema illala blnako, marana sahathike erenna serama illanwa, salary eka unta awath , loan eke value ekata ඉඩම්, gewal nadda ahnwa , 🤣
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    969
    847
    93
    FD ekak dala nam puluwan wei.

    Sampath unge kohomath loku line 😀
    ow sarayak man ghn mata credit card ekak ganna.. mawa henata rasthiyadu kala... passe counter ekata gya.. salary wisthara okkoma ahuwa.. ewa confirm karanna qwa.. pase man ahuwa mata credit limit ekak kiyak labenawada kiyala.. salary eken bagayakwath na.. man ahuwa oyalage installement option ekak thiyanawa neda kiyala.. ow qwa.. man ahuwa ehenam mokata salary enen bageta aduwen credit limit denne?? e wage gaanak apita kohomath handle karaganna puluwan kiyala.. aduma salary eka wage 1.25 wage wath one kiyala... man enna awa
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    I applied for a Sampath credit card since they have nice offers for hotels etc...
    Today a guy came and collected my application and the documents. Just now he phoned me and informed that they are unable to grant me the card since I am not employed locally...

    I have my salary being credited to a Sampath account in USD for quite a some time now.. :P

    Going tomorrow and closing my account :D

    Guess the LKR is much more worthy to them :)

    Same happened to me. :(