හැම තැනම එහෙම ඉල්ලනේ නැහැ. අලුත්ම law එකේ විදිහට 25laks දෙන්නේ නැතිව employment එක terminate කරන්න බැහැ. US job එකේ එහෙම sure කරන්න පුලුවන්ද? දන්නේ නැති නිසා අහන්නේ. උන් mail එකක් දාලා හෙට ඉදන් job එක නැහැ වගේ කතා කියන්න පුලුවන්ද? එහෙම කිව්වොත් මොනවද ගන්න පුළුවන් ක්රියාමාර්ග?Hehe... sahenna rights tiyenawa mehe... kotinam dan IT field eke 2 months notice illanawalu neda...


