මේ දවස් වල dialog speed එක දරාගන්න පුලුවන්ද??? 

|


|

|දැන් මාස ගානක් තිස්සේ එහෙමයි බන්.මුන් හදන්නේ නැද්ද මන්ද මගුලUde indan wada karanne na bun mobile data inne redda
Messenger web weda naneubalage FB web wadada bn, App neme- Dialog mobile
unge ada ude idan fb related awulk wageMessenger web weda nane
නෙ බන් හැම එකටම වගේ වෙලා තිබ්බ අවුල. DNS resolve වෙන්නෙ නැතුව තිබ්බෙ. දැන් හරි ගියාට ගොඩක් ස්ලෝ. සිග්නල් කණු ඔක්කොමත් තියෙනව ඒත් 2Mbps වත් නෑ.unge ada ude idan fb related awulk wage
how do you know? source?This is due to 4G interference from India