මචන් මට Flood light LED 100W එකක් ගන්න උවමනා කරලා තියෙනවා branded ඕනෙම නැ home use කරන්න ඕනා කරන්නේ ,
01 - සාදාරන මුදලකට කොහෙද ගන්න තියෙන්නේ
02 - කියක් වෙනවද ?
මම shop එකක් බැලුවා
https://ikman.lk/en/ad/goldstar-led-cob-flood-flash-light-100w-for-sale-colombo
මේක කොහොමද කවුද use කරන්නේ ?
01 - සාදාරන මුදලකට කොහෙද ගන්න තියෙන්නේ
02 - කියක් වෙනවද ?
මම shop එකක් බැලුවා
https://ikman.lk/en/ad/goldstar-led-cob-flood-flash-light-100w-for-sale-colombo
මේක කොහොමද කවුද use කරන්නේ ?