Sri Lankan Salary Scale - Marketing Field

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මම මේ දවස් වල Interviews වලට යනවා :love:. මම ඉන්නේ Marketing ෆීල්ඩ් එකේ :yes:.මට දැනගන්න ඕනේ Average Salary Scale එක:cool: . පුලුවන්නම් උබල ඉන්න Industry එකයි Job Position එකයි දාගෙන යමල්ල. මොකද වෙන එකෙකුට උනත් ඒක උදව් වෙයි හොද offer එකකට යන්න . මට විශේන්ම දැනගන්න ඕන මෙන්න මේ Positions වල Salary Scales.

    1. Marketing Manager

    2. Digital Marketing Manager

    3. Digital Marketing Specialist

    4. Business Development Manager

    5. Creative Director
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    Marketing Manager ට සැලරි එක ලක්ෂ එක හමාරයි. රියදුරෙක් සමග කැබ් එකක් දීලා තියෙනවා, ඉන්ධන පහළොස්දාහයි මාසෙකට. ආයතනයේ මේ වසරේ අයවැය ඉලක්කය මිලියන 4,000 යි
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Thank You machan

    Marketing Manager ට සැලරි එක ලක්ෂ එක හමාරයි. රියදුරෙක් සමග කැබ් එකක් දීලා තියෙනවා, ඉන්ධන පහළොස්දාහයි මාසෙකට. ආයතනයේ මේ වසරේ අයවැය ඉලක්කය මිලියන 4,000 යි
    Ela . mokadda machan Industry eka ?
    ------ Post added on Mar 6, 2021 at 8:29 PM

    Thanks kollaaa
    ------ Post added on Mar 6, 2021 at 8:30 PM