මචන්ලා මම මේ දවස් වල Interviews වලට යනවා
. මම ඉන්නේ Marketing ෆීල්ඩ් එකේ
.මට දැනගන්න ඕනේ Average Salary Scale එක
. පුලුවන්නම් උබල ඉන්න Industry එකයි Job Position එකයි දාගෙන යමල්ල. මොකද වෙන එකෙකුට උනත් ඒක උදව් වෙයි හොද offer එකකට යන්න . මට විශේන්ම දැනගන්න ඕන මෙන්න මේ Positions වල Salary Scales.
. මම ඉන්නේ Marketing ෆීල්ඩ් එකේ
.මට දැනගන්න ඕනේ Average Salary Scale එක
. පුලුවන්නම් උබල ඉන්න Industry එකයි Job Position එකයි දාගෙන යමල්ල. මොකද වෙන එකෙකුට උනත් ඒක උදව් වෙයි හොද offer එකකට යන්න . මට විශේන්ම දැනගන්න ඕන මෙන්න මේ Positions වල Salary Scales.- Marketing Manager
- Digital Marketing Manager
- Digital Marketing Specialist
- Business Development Manager
- Creative Director
