කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

Fake Kolla

Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    සිරාවට SI කාරය ඔලුවට මොකක් කරන්න ඇති කියලද උබල හිතන්නේ...🤔🤔

    මට හිතෙන්නෙ මිනී පිට්ටනියකම වැලලුවද දන්නෙ නෑ කියලා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    room eke monada chemical wagayak use kara kiyala thibuna,
    ehema monahari karala commode eke dala flush karada danne ne
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    chemical ekak thiyanawa, okta dammhama diya wenawa
    HCL නේ. සාන්ද්‍ර HCL එහම නිකන් ආවාට ගියාට විකුනන්න තහනම් නේ බන්. දිය කරන්න කොච්චර hcl ඕනද මස් කටු දෙකම ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    HCL නේ. සාන්ද්‍ර HCL එහම නිකන් ආවාට ගියාට විකුනන්න තහනම් නේ බන්. දිය කරන්න කොච්චර hcl ඕනද මස් කටු දෙකම ..

    hariyatama danne ne? lankawe awata giyata wikunanna beri dewal hoya ganna eka maha loku wedak newei ban.
    SI dial eka MSD, PSD hitiya kiyanne ithin nikan porakuth newei
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිරාවට SI කාරය ඔලුවට මොකක් කරන්න ඇති කියලද උබල හිතන්නේ...🤔🤔

    මට හිතෙන්නෙ මිනී පිට්ටනියකම වැලලුවද දන්නෙ නෑ කියලා..
    ඔලුවක් තිබ්බා නං අද ඔහොම වෙනවද බං? මුල ඉඳන්ම ඔලුවක් තිබිලා නෑ! :cautious:
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    ඔලුව කපන්න හේතුව නම් , කෙල්ලව බෑග් එකට දාන්න බැරි කම නිසා කියලා මං හිතන්නේ .
    දැන් ඔලුව හොයන එකේ ප්‍රයෝජනයක් තියෙනවද , කුතුහලේ ඇරෙන්න .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔලුව කපන්න හේතුව නම් , කෙල්ලව බෑග් එකට දාන්න බැරි කම නිසා කියලා මං හිතන්නේ .
    දැන් ඔලුව හොයන එකේ ප්‍රයෝජනයක් තියෙනවද , කුතුහලේ ඇරෙන්න .

    nikan hari DNA walin a kella newei kiyala oppu unoth case eka uda yata maru wenawa
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකද්ද මෙහ් සීන් එක?
    ඇයි කෙල්ලව මරල තියෙන්නෙ?
    ඇයි බෙල්ල කැපුවෙ?
    ඇයි ඌ එල්ලිලා මැරුනේ?