ලයිට් ගියේ ඇයි?🤔🤔

KDH

Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    ඕක කුමන්ත්‍රණයක් නම් ඒකේ පිටිපස්සේ ඉන්නේ මෙන්න මූ..නේපාලය, බංග්ලාදේශය ට වෙලා තියෙන දේ හොයලා බලන්න මූ නිසා..මූට ඕන ඒකම ලංකාවටත් කරන්න..රනිල් දිනනකන් ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා..අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට..

    gautam-adani.jpg

    8inEi2r.jpeg
    අදානිගේ වඳුරෙක් පැනලා තියෙන්නේ එතකොට ? මං හිතුවේ පරණ jvp කාරයෙක් වඳුරෙක් වෙලා ඉපදිලා ට්‍රාන්ස්ෆොර්මර් එකට ගිනි තියලා කියලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,073
    29,790
    113
    ඕක කුමන්ත්‍රණයක් නම් ඒකේ පිටිපස්සේ ඉන්නේ මෙන්න මූ..නේපාලය, බංග්ලාදේශය ට වෙලා තියෙන දේ හොයලා බලන්න මූ නිසා..මූට ඕන ඒකම ලංකාවටත් කරන්න..රනිල් දිනනකන් ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා..අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට..

    gautam-adani.jpg

    8inEi2r.jpeg
    මෝඩ වැඩබැරි ජෙප්පෝ කියන්නේ දැන් අදානි වඳුරෙක් පැනල කියලද ? :lol:
     
    • Like
    Reactions: IMUNA

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,875
    21,219
    113
    adala nene
    ටොනේඩෝ ඇවිල්ල ග්‍රිඩ් එකේ කෑලි පිටින් කඩාගෙන යන රටවල ලස්සනට බැලන්ස් කරනවා. ලංකාවේ එවුන්ට නිදහසට කාරනා ඕන තරම් තියනවා. වැඩේ තමයි කරගන්න බැරි :lol: 🤌
    Ehema wenne ITIN lankawe dn thiyenne distributed system ekak neme central system ekak. :P
     
    • Sad
    Reactions: Mr Bones

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    එක රිලවෙක්ට රටක්ම නතර කරන්න පුළුවන් නම් මොන ලබ්බද යකෝ ජාතික ආරක්ශාව කියලා කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන නාඩගම්? ජාතිය ගොඩ නැගීමේ බද්ද කියලා ගහන එකත් ගහගනියවු තොපේ අම්මලට. ග්‍රිඩ් එකක් බැලන්ස් කරගන්න බැරි විජුලි බලු මණ්ඩල සක්කිලි කැරියෝ බෝන්ස් නම් ඉල්ලන්න දන්නවා වැඩ තර්ජනය කරලා. :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: IMUNA