බොක්කලා 1.5L වගේ එන්ජිමක් තියෙන පෙට්‍රල් කාර් එකක idle engine rpm එකේදී fuel consumption per hour බලලා නැද්ද කවුරුවත්. (With a/c and without a/c) . ගූගල් දෙයියො කියන එවා සුවර් නෑ .
හරියටම කියන්න බැරි උනත් ආසන්න වශයෙන්වත් බලපු කෙනෙක් නැද්ද .
මට විතරද එහෙම අගයක් දැනගන්ඩ කැසිල්ලක් ආවෙ
හරියටම කියන්න බැරි උනත් ආසන්න වශයෙන්වත් බලපු කෙනෙක් නැද්ද .
මට විතරද එහෙම අගයක් දැනගන්ඩ කැසිල්ලක් ආවෙ