Fuel consumption in idle RPM

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,838
    24,997
    113
    Fantasy
    බොක්කලා 1.5L වගේ එන්ජිමක් තියෙන පෙට්‍රල් කාර් එකක idle engine rpm එකේදී fuel consumption per hour බලලා නැද්ද කවුරුවත්. (With a/c and without a/c) . ගූගල් දෙයියො කියන එවා සුවර් නෑ .
    හරියටම කියන්න බැරි උනත් ආසන්න වශයෙන්වත් බලපු කෙනෙක් නැද්ද .
    මට විතරද එහෙම අගයක් දැනගන්ඩ කැසිල්ලක් ආවෙ 😋
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    නෑ මචෝ බලල නෑ. හැබැයි ගෙදරට බඩුගන්න එහෙම ගියාම a/c ඔන් එකේ නවත්තගෙන ඉන්නව (rpm900). එකතු කරල බැලුවොත් සතියකට පැය එකහමාරක් විතර.
    ඒවත් එක්ක ලඟ දුවල 13-14kmpl කරනව
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොක්කලා 1.5L වගේ එන්ජිමක් තියෙන පෙට්‍රල් කාර් එකක idle engine rpm එකේදී fuel consumption per hour බලලා නැද්ද කවුරුවත්. (With a/c and without a/c) . ගූගල් දෙයියො කියන එවා සුවර් නෑ .
    හරියටම කියන්න බැරි උනත් ආසන්න වශයෙන්වත් බලපු කෙනෙක් නැද්ද .
    මට විතරද එහෙම අගයක් දැනගන්ඩ කැසිල්ලක් ආවෙ 😋
    කැසිල්ල සනීප කරගෙන (පෙට්රෝල් ගහලා කරලා බලලා) අපිටත් කැසිල්ල එන්නේ නැති වෙන්න දාපන් මේකේ උබේ හොයාගැනීම.....