බලපන්කෝ මූ දෙන්න යන ගේම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,602
    1
    159,371
    113
    98
    කෑගල්ල
    මොකද්ද දන්නෙ නෑ අවුල.

    මූට ඩුප්ලිකේට් එකක් ගන්න බැරින්වෙයි, රක්ශන/ආදායම් බලපත් එහෙම නැත්නන්

    අනිත් එකා වන් ඩේ ට්‍රාන්සර් එක දාගන්න එක නවත්තන්නත් බෑ, ඔනෙ කරන ඔක්කොම ඩොකියුමන්ට්ස් මූ දීල නන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ලගදී මම ත්‍රෙඩ් එකක් දෑම්මා වාහනේ ඔපෙන් පේපර්ස් දීලා මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් ගෑන. උගෙන් වාහනේ ගත්ත එකා තව එකෙක්ට විකුනලා. ඔහොම වටේ ගිහින් අන්තිමට ගත්ත එකා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. කොහොම හරි වාහනේ තිබ්බ තෑන හොයා ගත්ත හින්දා හරි වෑරදි කරු පොලිසියට හොයාගන්න පුලුවන් වුනා. අපි ඌටත් කිව්වා ඔය ටික. ට්‍රන්ස්ෆර් නොකොලොත් RMV එකේ දානවා කියලා ඔබ්ජෙක්ෂන් එකක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,959
    113
    Gampaha
    ලගදී මම ත්‍රෙඩ් එකක් දෑම්මා වාහනේ ඔපෙන් පේපර්ස් දීලා මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් ගෑන. උගෙන් වාහනේ ගත්ත එකා තව එකෙක්ට විකුනලා. ඔහොම වටේ ගිහින් අන්තිමට ගත්ත එකා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. කොහොම හරි වාහනේ තිබ්බ තෑන හොයා ගත්ත හින්දා හරි වෑරදි කරු පොලිසියට හොයාගන්න පුලුවන් වුනා. අපි ඌටත් කිව්වා ඔය ටික. ට්‍රන්ස්ෆර් නොකොලොත් RMV එකේ දානවා කියලා ඔබ්ජෙක්ෂන් එකක්
    මට මතකයි ඔය කතාව.
    ඕක කියෙවුව දවසෙ ඉඳන් ඇඟේ ලේ නැතුව ඉන්නෙ.

    කලින් වාහනේ මට පවරගන්නෙ නැතුව කෙලින්ම ඕපන් පේපර්ස් එක්ක විකුණුවෙ.
    මොකක් හරි පත්තු වෙලා ආවොත් මාත් දම්වැලේ පුරුකක්.