එක පාර උත්තර දෙන්න බයයි බන් ඔය වගේ ප්‍රශ්නවලට. මම නන ආයෙ කීයක්වත් ඕකෙන් ගන්නෙ නෑ මේ තියෙන ටික සෙල් වෙලා ප්‍රොෆිට් කරනව ඇරෙන්න. ඔය 0.32 ලිමිට් එක පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන එක තමා කරන්නෙ. හදිසියෙ හරි ඒක බ්‍රේක් වෙලා සෙල් උනොත් ආයෙ ඔය කොයින් එක දිහා බලන්නෙ නෑ දවස් දෙකක් තුනක් යනකන් නැත්තන් අපරාදෙ කියල ආයෙ ගන්න ගිහින් තිබ්බ ටිකත් නැති කරගන්නව.
dannam tikak sideways yanna gatta. e kiyanne oya run eka exhause wegana enawada. 0.331 dala thiyanne sell wenna




