භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,289
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    na aththatama meka register karana ekata wiruddawa
    apita ganna puluwan kriya marga ape rate nitiyen tiyeda?

    ඕක වෙන්නේ නැති වෙයි බන්.
    කොහොමත් පොහොට්ටු රජයක් යටතේ රටේ ඒකීය බාවෙට මොකුත් වෙන්න දෙන්නේ නෑ කියල ගම්මන්පිල සර් කිව්වා. :giggle:
     
    • Haha
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕක වෙන්නේ නැති වෙයි බන්.
    කොහොමත් පොහොට්ටු රජයක් යටතේ රටේ ඒකීය බාවෙට මොකුත් වෙන්න දෙන්නේ නෑ කියල ගම්මන්පිල සර් කිව්වා. :giggle:
    U ithin gon katawak kiyala hina wewi.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    na aththatama meka register karana ekata wiruddawa
    apita ganna puluwan kriya marga ape rate nitiyen tiyeda?
    pethsamak idiripath krnn plwn.rate ekiyabawayata tharjanayak kiyala.mta mathaka widihata samahara paksha thahanam hdnna.TNA eka unath 2009 di diwrum prakashayak dila kynwa rate ekiyabawa araksha karanawa kyla..oka godak moda chun janathawa form karana sathiye topic eka wenna oni..
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    pethsamak idiripath krnn plwn.rate ekiyabawayata tharjanayak kiyala.mta mathaka widihata samahara paksha thahanam hdnna.TNA eka unath 2009 di diwrum prakashayak dila kynwa rate ekiyabawa araksha karanawa kyla..oka godak moda chun janathawa form karana sathiye topic eka wenna oni..
    ow habayi ekata api meka indiawe BJP ekata sambanda kiyala pennanna onene.
    kohomat lanakawe law eke hatiyata wena rataka political party ekakaka unit ekak mehe patanganna baha.
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Stop doing your cheap politics. I am not involved in any political party or their payroll. Everyone has their own opinion and you should try to respect them. If they are wrong pls present your point and defeat them. Do not copy-paste the same shit.
    මේ යකා හැමදාම කරන්නේ මෙකම්යි ban,,.මල වදයක්
    මේ යකා හැමදාම කරන්නේ මෙකම්යි,,,ඔනම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න..අනික එක එකා වගේ පොස්ට් වලට අනවශ්ය comment දදා මම කවදාවත් කඩේ ගිහිල්ලා නෑ..මෙක හැමදාම කවුරු හරි ආන්ඩුවට පක්ශව පොස්ට් එකක් දාපුවම මෙකා අපිව ටැග් කරන්වා...මල වදයක් මල්ලි උබ නම්...
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේ යකා හැමදාම කරන්නේ මෙකම්යි,,,ඔනම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න..අනික එක එකා වගේ පොස්ට් වලට අනවශ්ය දදා මම කවදාවත් කඩේ ගිහිල්ලා නෑ..මෙක හැමදාම කවුරු හරි ආන්ඩුවට පක්ශව පොස්ට් එකක් දාපුවම මෙකා අපිව ටැග් කරන්වා...මල වදයක් මල්ලි උබ නම්...

    මේ යකා හැමදාම කරන්නේ මෙකම්යි,,,ඔනම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න..අනික එක එකා වගේ පොස්ට් වලට අනවශ්ය comment දදා මම කවදාවත් කඩේ ගිහිල්ලා නෑ..මෙක හැමදාම කවුරු හරි ආන්ඩුවට පක්ශව පොස්ට් එකක් දාපුවම මෙකා අපිව ටැග් කරන්වා...මල වදයක් මල්ලි උබ නම්...
    රිපෝට් කරන්න .මම රිපෝට් කලා , බලමු මොකක් හරි වේවිද කියලා .
     
    • Like
    Reactions: VASSA

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    රිපෝට් කරන්න .මම රිපෝට් කලා , බලමු මොකක් හරි වේවිද කියලා .
    එක සැරයක් දෙකක් නම් කමක් නැහැ...මම එකමයි දැන් ඉස්සර වගේ comment දාන්න යන්නෙත් නැත්තේ...
     
    • Like
    Reactions: missaka86

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙම පක්ෂය හා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය අතර කිසිදු සම්බන්ධයක් නැත ..

    ඔය පක්ශෙ හැදුනෙ වෙන අවශ්යතාවයකට ගු ඇන් පි ගොන් බඩු දැගලුවට වැඩක් නැ,
     
    • Like
    Reactions: VASSA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොපිට මොලේ කලදක් නැ ගොන් බඩු,,, නම දාක්ක බිරුව ලොල් අනේ තොපි වගේ මන්ද මානසික බලු හැත්තක්, තොපිට ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද ඉතින් ලොල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එකනේ.
    ගු එන් පි එවුනුයි ජෙප්පොයි බොරුවට කෑගැහුවට එහෙම කිසිම සම්බන්ධයක් නෑ...
    භාරතීය කෑල්ල නිකන් ලස්සනට දාපු එකක් විතරද කොහෙද.
    අනික රාජපක්සල එක්ක ඉන්දියාවට හැරෙන්නවත් පුලුවන්ද?
    එතුමන්ලා එච්චරටම දේශ මාමකයි නොවැ
    :giggle: :love2:
    උන්ගේ කැමැත්ත ඇතුව තමා ඕව එන්නෙ මෙලහට එහෙ ලොකු හාමුලයි මෙහෙ ලොකු හාමුලයි ටෙලිපෝනෙන් ප්ලැන ගහල ඇති
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sri lankawe arina pakshayakata ai "bharathiya" kiyana wachane daanne ? oya pakshaye wikipedia pituwata gihilla balanna egollo bharathiya kiyana wachanen adahas karanne mokakda kiyala.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    2025 වෙනකොට රට නන්නත්තාරයි, තනි හිංගල බෝඋද්ද්ජ පාන්ඩුව රටේ ඉතුරුටිකටත් කෙළවයි වගේ. 69 ලස්සේට දැන් ශෙපද?
     
    • Dislike
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේක කරගන්න තමා TNA දෙපිටකාට්ටුවෝ දැඟලුවේ. අර රාසමනික්කම් කියන කොටියා පාර්ලිමේන්තුවේ තම්බි වෙනුවෙන් කතා කළාම මේකේ උනුත් හරි ෂෝක් කිය කියා හිටියා. උන් ඔක්කොගෙම එකම agenda එක.රට බෙදන එක. උනුයි තම්බියි එකතු වෙලා එකට ගේම් ගහන්නේ.
     
    • Dislike
    • Like
    Reactions: vibhashana and NRTG