Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Curve Pattern

    Curve pattern.png

    හැමදාම Curve ඉගෙන ගන්න කිව්වට මේකේ කවුරුවත් ඉගෙන ගන්නවා පෙන්න නැනේ :(
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    mage lokuma bags deka thama $coti & $orn
    A arenna OCEAN, STAKE, DAG,,MBX , FET ,AAVE thawa thiyenawa man hold karana ewa.
    Echchara up wela nathi ewa mewa poddak balapan. Man okkogema invest karala ne habai

    Soul, DEC, BMI,ROYA,UTK, ROOM, FWT

    thawa me lagadi whitelist iwara una ewa thiyenawa - Mint,POLK wage. ewageth potential hodai

    tikak research karala ganin habai. pereda paid network eke hack ekak awith $paid down una sahenna. E network ekath ekka connected projects okkoma wage tikak down > Room,BMI etc
    Thanks ban I will do my own research as well. Samahara coins exchange walata enna kalin ganna widiyak nadda ban? Exchange walata aapu gaman coin mila wadi wenawa neda?
     

    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. reddit cryptocurrency එකේ vaults හධාගෙන තියෙන කට්ටිය මීකේ ඇතිනේ. අපිට පුළුවන්නේ අපි අපිට upvote දාගන්න comments වලට. upvotes කියන්නේ moons , moons කියන්නෙ සල්ලි.

    දන්නා කවුරු හරි කියන්නකෝ මෙහෙම දෙයක් කරන එක වලක්වා ගන්න උන් මොකක් හරි ඉම්ප්ලේමෙන්ට් කරලා තියෙනවද කියල.

    එහෙම දෙයක් නැත්තන් අපි මේක කරමුකෝ.. මේකේ වෙලාවක් දල ඒ වෙලාවට ලංකාවත් සම්බන්ද crypto වලට අදාළ post එකක් දාපන් කවුරු හරි. මමම දැන්නම් උබලට බැරි නම්. ඊටපස්සේ එකට මම comment එකක් දාන්නම් " is there any otheres from lanka on here ? " කියල. upvotes ගන්න කැමති කට්ටිය ඒ comment එකට මොනාහරි කියල reply comments දාපල්ල ( මේ scheme එක ගැන දේවල් දාන්න තරම් මෝඩ වෙන්න එපා එකෙක්වත් plz ) ඒ comments වලට එකේවත් upvotes දන්නා යන්න එපා.... ආයිත් කිව්වා ඒකෙ comments වලට vote කරන්න යන්න එපා..මොකද එතකොට mods ලට සක හිතෙනව. උබල comments දාල තියෙන උන්ගේ profile එකට ගිහිල්ල උන් cryptocurrency subreddit එකේම දාල තියෙන අනිත් posts/ comments වලට upvotes දාපල්ලා.

    ඉස්සරහට moons up වෙන්න ගොඩක් ඉඩ තියෙනවා කියලි මම හිතන්නේ. එහෙම නොවුනත් ඉතින් අපිට පාඩුවක් නැහැනේ. මීකට වැඩිම උනොත් විනාඩි 10ක් යයි ඉතින් ..

    මේක ඉතින් අපි එක එකාගේ පිට කසා ගන්නවා වගේ වැඩක්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Thanks ban I will do my own research as well. Samahara coins exchange walata enna kalin ganna widiyak nadda ban? Exchange walata aapu gaman coin mila wadi wenawa neda?
    uniswap naththan whitelist presale/public sale thama. presale, public sale walata join wenna sahena amarui. samarahara ewata incubators wala invest karala thiyenna one rth lottery system ekakin wage hambenne
    naththan thin uniswap/1inch awama ganna
     
    • Like
    Reactions: sachcha123

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    0.55$ දාලා තිබුණා නම් ෆුල් fill වෙනවා... 0.551$ ගියා කියන්නේ සේරම ෆිල් බාගයක් fill නොවී ඉතුරු වෙන්නේ නැහැ
    Eth ban 0.55 wala price 1 thiyenna aththe 1 sec withara
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    uniswap naththan whitelist presale/public sale thama. presale, public sale walata join wenna sahena amarui. samarahara ewata incubators wala invest karala thiyenna one rth lottery system ekakin wage hambenne
    naththan thin uniswap/1inch awama ganna
    Thanks bro 😍😍
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    jan wala wage gaththa $fet wagayak thiyenawaa dan sell karannada
    man nan kiyanne epa. FET hoda potential ekak thiyenawa. Hype ekath thiyenawa
    othana idan 10x wath giyoth ubata hithei aparade kiyala
    mage lagath podi FET bag ekak thiyenawa 4x up wela danata but holding

    Mage strategiya mechcharai. hoda low cap projects balanawa invest karala hold karan innawa. thama alt bull run eka patan genawath nathi welawe wikunana eka aparade
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දේවාලේ දිගටම කරන් යන්න ඕනේ මහත්තයෝ 😍😍
    දැන් අයිමාත් මාරු වෙන්න කාලේ හරි..සති 02 chart එකේ විදියටම ගියානේ...ඕක කොතැනදී හරි වැරදෙනවා..වැරදුන ගමන් මේකේ හැංගිලා ඉන්න උන් ටික දුවගෙන එනවා..ඊට කලින් මාරු වෙන්න ඕන :lol::rofl:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    දැන් අයිමාත් මාරු වෙන්න කාලේ හරි..සති 02 chart එකේ විදියටම ගියානේ...ඕක කොතැනදී හරි වැරදෙනවා..වැරදුන ගමන් මේකේ හැංගිලා ඉන්න උන් ටික දුවගෙන එනවා..ඊට කලින් මාරු වෙන්න ඕන :lol::rofl:
    salli aran maru wenna neda yanne horagediya
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sinhalu p2p wala sri lanka select kalata mukuth wenne naane
    Fiat =>LKR select කරපන්..ඔය ඉන්නේ කට්ටිය.. 212 උඩ යන්නේ...උබ ආයිමත් ගණන්ව නම් කියන්න. 70$ දෙන්නම්,210 rate එකට.. :)
     
    Last edited:
    • Like
    Reactions: porapol

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    @Die-hard මචන් COCO වලට එහෙම එකපාරටම ප්‍රයිස් අප් උනානෙ ඒ මොකක් නිසාද avg 10000%+ ගියා එකපාරම
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Status
    Not open for further replies.