African Lovebirds Help උදව්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    අඩේ... ටික කාලෙකට කලිං ඔය පහල ඉන්න ජාතියෙ ජෝඩුවක් ගෙනාව
    1615381621617.png

    බිත්තර 15 ක් ව්තර දැම්ම.
    අද උදේ බලද්දි චුට්ටං පැට්ටෙක් ඉන්නව, පණ තියෙනව

    1615381693792.png

    කූඩුවෙ වැඩි ඉඩක් නෑ, අර ලනු බෝලෙ වගේ කූඩුවක ඉන්නෙ, බිත්තර තියෙන්නෙත් ඕකෙ , ජෝඩුවත් ඕකෙ රිංගං ඉන්නෙ.

    1615381811879.png

    මට තියෙන ප්‍රශ්නෙ මූ ලොකු වෙනකං අම්මල කෑම දෙනව ද ?
    අපි අතට අරං හෑන්ඩ් ෆීඩ් කරන්න ඕන ද ?
    ලොකු කූඩුවකට ට්‍රාන්ස්ෆ කරන්න ගියොත් පැට්ටට ඩැමේජ් වෙයි ද ?

    දන්න එකෙක් උපදෙසක් දීපල්ල කො
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මට තියෙන ප්‍රශ්නෙ මූ ලොකු වෙනකං අම්මල කෑම දෙනව ද ? yes
    අපි අතට අරං හෑන්ඩ් ෆීඩ් කරන්න ඕන ද ? no
    ලොකු කූඩුවකට ට්‍රාන්ස්ෆ කරන්න ගියොත් පැට්ටට ඩැමේජ් වෙයි ද ? no need

    biththara 15 kata eka patiyek apu eka nam poddak pudumai.. anika ubata hodatama sure da 15 thibba kiyala biththara?:eek::baffled: normally biththtara 2-5 tamai danne...

    kuduwa wateta kanu (kakul 4ta) walata grees gapan.. or daily bumithel spray karanna.. kuduwa biththi wala touch wenna thiyanna epaa.. patwu inna kota kumbi bo welaa un podi ekaawa kalaa dai... eka tamai ubage paththen mulika balanna onaa dee..

    uba wenada dena foods ma deepan ... parent birds feed karanwa ubata karanna deyak naa.. aluth wathura thiyanna daily.. eka patawu hitiyaa nathaa karanna onaa..

    oya tika tamai mathak une mata.. :yes:
     
    Thanks bro

    last November indala sarin saree biththara dhaanawa ban, ada thama patiyek aawe
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එළ..ඊයෙ ඔය වගේ කුරුල්ලො දෙන්නෙක් හොරකම් කරපු එකක් පෙන්නුව ලක්ෂ ගානක් වගේ ඇහුනෙ.
    1615388533052.png

    මුන්ද? මුන් නම් ගිනි ගණන් තමයි... මම 2012 වගේ අහද්දිත් මට 25000 දෙන්න කිව්වා...

    මං ගත්තෙ ජෝඩුව 6000 යි මචං
    මම ගත්තේ 2011-2012 වගේ 1500 ට විතර... ඒ දවස් වල ලව්බර්ඩ්ස් ලා 300 ...

    දැන් ජාති දෙකම පට්ට ගණන්... :P :baffled:
    ------ Post added on Mar 10, 2021 at 8:36 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    View attachment 115952

    මුන්ද? මුන් නම් ගිනි ගණන් තමයි... මම 2012 වගේ අහද්දිත් මට 25000 දෙන්න කිව්වා...

    නෑ සන්කොනියා වගේ නමක් කියන්නෙ..රු ලක්ෂ 3ක්ලු ජෝඩුව!
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ ගෙදර දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සෙ ලව් බර්ඩ්ස් (Budgies) ජෝඩු තුනකුයි, ෆින්චස්ලා ජෝඩුවකුයි ඉන්නවා. හැබැයි මුන් තාම බෝ වුනේ නෑනේ බං. කීප සැරයක් උන් බිත්තර දෑම්මා. කිරිල්ලියෝ බිත්තර රැක්කත් එක්ක. ඒත් බිත්තරවලින් පැටව් එලියට ආවෙ නෑ.:(

    මට පොඩි ලමයක් කිව්වා සේල්වල විකුනන්න ඉන්න කුරුල්ලන්ට එක එක බෙහෙත් දීලා ඉක්මනට ලොකු කරලා තියෙන නිසා උන් වද වෙලාලු ඉන්නෙ. කුරුල්ලො ගන්නවා නම් කුරුල්ලො හදන ගෙදරකින් ගන්න කියලත් කිව්වා. මේ කතාව ඇත්තක් තියෙනවද බං? :rolleyes:
     
    love birds pairs 3 idala patawu naa kiyanne wenna bari deyak ban.. :rolleyes: hodata balalada gatte? male and female innawada kiyala confirm da

    https://i.ytimg.com/vi/hXzbfi1tqz8/maxresdefault.jpg meka balapan @Kolama
    ------ Post added on Mar 10, 2021 at 11:31 PM
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Sad
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔව් බං. තුන්හතර පාරක් බිත්තරත් දැම්මා. :confused:
    naturally foods tikak wadi pura deepan machan.. kankun, mal mukunuwenna (minissuth kanwa..meke tikak mal wadi) bajiri,vee, mun ata, irigu eta wage...

    kuduwe athule unta thiyala tiyenne monada lee box da? mati mutti da? monada? puluwan nam loku pol gedi wala leli ekathu karala komba hadapan.. athula wadiya sudda karanna onaa epa.. unta onaa gaanata un eka hada gannawa .... poddak athulata yanna puluwan wenna issaraha mee wage rawuma hadala deeepan...

    https://i.ytimg.com/vi/PdmjbVspjus/maxresdefault.jpg

    mage gaawa epaa wenna hitiyaa.. 30 wada hitiyaa... antime kota gaththa kuduwe kurullo wadi welaa... komba madi kamata.. :lol: :lol: unge wade koi weleth disti diding tamai ban.. :baffled::P
     
    • Haha

    මම හැමදාම බජිරි දෙන්නෙ බං. කංකුං නම් දීලා තියෙනවා. ඒත් උන් වැඩිය ඒවා කන්නෙ නෑනෙ. වී, ඉරිගු වගේ දේවල්වලට උන් කැමතියිද බං? :confused:

    කූඩුව ඇතුලේ කඩෙන් ගත්ත ලී බෝක්ස් තියෙන්නෙ බං. ඒවා හරි යන්නෙ නැද්ද? කලින් නම් අපි ලොකු පොල් ගෙඩිවල ලෙලි අරගෙන, උබ කියලා තියෙන විදිහට උන්ට කූඩු හදලා දුන්නා. ඒත් ලී කූඩු ගත්තට පස්සෙ අරවා අයින් කරා බං.

    උබ කියලා තියෙන දේවල්වලට උන් ගැන ආයේ වැඩිපුර හොයල බලන්න හිතුනා. හෙට ඉදන්ම ආයේ වැඩේට බහින්න ඕන. :rolleyes:
     
    • Like
    Reactions: kinkon

    ow kanawa... bajiri tamai hemoma denne ithin.. arawath deepan... mal mukunuwanna wala mal tamai kanne godakma.. palathuru nam mam deela naa... bonchi karal deela tiyeanwa... mam nam lee box use karala naa ban... pol komba tamai use kare... first 2 or 3 times eggs hatch wenne natiwa athi godak weleta... unuth training wenna epai ban seen ekata.. mage gawwa engle fish pair ekak hitiyaa 3 times wage biththara demma ta hatching une naa.... minissu unath balapan marry karala 2 or 3 years yanakan lamai natiwa inne oya ona taran.. :P :baffled: