අඩේ... ටික කාලෙකට කලිං ඔය පහල ඉන්න ජාතියෙ ජෝඩුවක් ගෙනාව
බිත්තර 15 ක් ව්තර දැම්ම.
අද උදේ බලද්දි චුට්ටං පැට්ටෙක් ඉන්නව, පණ තියෙනව
කූඩුවෙ වැඩි ඉඩක් නෑ, අර ලනු බෝලෙ වගේ කූඩුවක ඉන්නෙ, බිත්තර තියෙන්නෙත් ඕකෙ , ජෝඩුවත් ඕකෙ රිංගං ඉන්නෙ.
මට තියෙන ප්‍රශ්නෙ මූ ලොකු වෙනකං අම්මල කෑම දෙනව ද ?
අපි අතට අරං හෑන්ඩ් ෆීඩ් කරන්න ඕන ද ?
ලොකු කූඩුවකට ට්‍රාන්ස්ෆ කරන්න ගියොත් පැට්ටට ඩැමේජ් වෙයි ද ?
දන්න එකෙක් උපදෙසක් දීපල්ල කො

normally biththtara 2-5 tamai danne...