M2O kiyalane tynne. meke time ekak tynwda? gnna puluwan?mobitel selfcare app ekata number eka add karala balanna.
M2O kiyalane tynne. meke time ekak tynwda? gnna puluwan?mobitel selfcare app ekata number eka add karala balanna.
anynet? parana ewa mobitel + slt land linesParana Upahara ewa okoma rental eka 240+ TAX karala
1000min anynet
1000sms anynet
1Gb DATA
Parana Upahara ewa okoma rental eka 240+ TAX karala
1000min anynet
1000sms anynet
1Gb DATA
M2O කියලා ඇප් එකේ පෙන්නුවට ඩයලොග් වලට ගත්තුවට සල්ලි කපනවා. දැනට ලෑන්ඩ් වලට FREE දෙනවා.M2O kiyalane tynne. meke time ekak tynwda? gnna puluwan?
oka kalinuth tibbane ithin. e kiyanne any net neweine. mobitel to mobitel free & mobitel to slt free ohomane kalin tibbe. anith ewata gattama kepenwaM2O කියලා ඇප් එකේ පෙන්නුවට ඩයලොග් වලට ගත්තුවට සල්ලි කපනවා. දැනට ලෑන්ඩ් වලට FREE දෙනවා.
උබ දන්නා ඉටිගෙඩිය . හොයලා බලපන්. සිම් ඔස්තාර් නේද ?299 rental, 750 min mobitel + any net 250 min + 2gb data, couple calls unlimited free.. Onna oka samahara un 1000min gala Danawa any net..
Sure da machan? me dan check karala balannamParana Upahara ewa okoma rental eka 240+ TAX karala
1000min anynet
1000sms anynet
1Gb DATA
Contact Number එකක් දියං.. සිම් 500කට වඩා දෙන්න පුළුවන් මම ඉන්න තැනටමෙකනම් දෙනව 1000යි කිව්වා. 5 දෙනෙක් සෙට් කරන්න කිව්වා වැඩ කරන තැන ඇවිත්ම දෙන්නම් කිව්වා..හැබැයි ගව්රමන්ට් ජොබ්ස් අයිඩි, පේ සීට් තියෙන අයට
ගව්රමන්ට් ජොබ්ස් අයිඩි, පේ සීට් නැති අයට බෑ නේද බංContact Number එකක් දියං.. සිම් 500කට වඩා දෙන්න පුළුවන් මම ඉන්න තැනට
1000 එනි නෙට්වර්ක් එකක් දෙනව බන් අදත් වැඩ කරන දෙන්නෙක් කිව්වා. 305 බිල් එක
number potability ekat enna laga ati ekai mama hitanne
------ Post added on Mar 8, 2021 at 11:06 PM
Meka Aluthen ganna bari da?
arcade eken denawa machan. Gov ayata witaraiContact Number එකක් දියං.. සිම් 500කට වඩා දෙන්න පුළුවන් මම ඉන්න තැනට
ගව්රමන්ට් ජොබ්ස් අයිඩි, පේ සීට් නැති අයට බෑ නේද බං
මම ගවර්මන්ට් බං.. මම ඉන්න තැන ස්ටාෆ් එක 2,500කට වැඩියි
arcade eken denawa machan. Gov ayata witarai
------ Post added on Mar 15, 2021 at 3:37 PM

what? godak un oka danne naha machan. 1717 call karala confirm karala yanna. nattan oya ss eka pennapanමම ගවර්මන්ට් බං.. මම ඉන්න තැන ස්ටාෆ් එක 2,500කට වැඩියිමම මෙහේ මොබිටෙල් ඔෆිස් එකෙන් ඇහුවා.. උන් කියනවා මෙහේ එහෙම ප්රමෝෂන් එකක් නැතිලු
![]()
අපි හිතෙන් හදාගත්ත එකක් නේ, M2O කියන්නෙ Mobitel-to-Other-Networks කියල කොහේවත්ම කියල නෑනේද ? fb chat එකේ ඇහුවා no answer.


M2M - Mobitel to Mobitelඅපි හිතෙන් හදාගත්ත එකක් නේ, M2O කියන්නෙ Mobitel-to-Other-Networks කියල කොහේවත්ම කියල නෑනේද ? fb chat එකේ ඇහුවා no answer.