Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Api ape busd tama lock karanne .apita payennpayata wage allice shares labenawa.
    Ona welawaka redeem karanna puluwan,unlock karala
    Busd is just like tether , 1$ value.
    BUSD වලින් කරොත ඔය විදියට ලොස්ට් වෙන්න විදියක් ඇත්තෙම නැද්ද?මොකද්ද මචන් ඔකේ තියෙන රිසක් එක
     
    • Like
    Reactions: porapol

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    BUSD වලින් කරොත ඔය විදියට ලොස්ට් වෙන්න විදියක් ඇත්තෙම නැද්ද?මොකද්ද මචන් ඔකේ තියෙන රිසක් එක
    RISK zero කියල කියන්නෙ උන් නන් එහෙම කියන තැනක් දැක්කෙ නෑ ඕකට ආව වෙලේ ඉදල කියවපුවගෙ නන් තිබ්බෙ එහෙම තමා.
    https://www.binance.com/en/blog/421...chpool-How-to-Farm-Tokens-Calculate-APY--More
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    BUSD වලින් කරොත ඔය විදියට ලොස්ට් වෙන්න විදියක් ඇත්තෙම නැද්ද?මොකද්ද මචන් ඔකේ තියෙන රිසක් එක
    Meke lost ekak na ban, fix bank deposit ekak wage.
    Api ape busd tika vault ekaka tiyanawa.
    Ekata interest eka wage allice token eka hambawenawa. Payen payata .wage.
    Api e allice shares harvest kalama etika ape spot wallet ekata add wenawa .
    Busd api kamati welawaka full ho kotas ganak unath ain karaganna puluwan.
    Risk eka
    Exchange hack ekak hari akulagena giyoth tamai.
    Allice kiyanne ape salliwalta hambena poliya wage seen ekak.
    Oka itin price eka kiya unath awlak na ne ban , api risk aduwen karapu investment ekak ne,
    Yieldfarm ,wage risk ekak naa
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    1000usdt walata alice keeyal labenawada 1 day walin
     
    ඔව් මගේ කොහොමත් තියෙන්නේ binance නිසා මේක නම් මරු

    මේක short කරපන් අර 200 USD වලින් 3x. (326$ stop loss තියලා)..පෙන විදියට මේකේ යන්නේ හෙන අමුතු up වීමක්..dump වේවි
    https://www.binance.com/en/trade/KSM_USDT

    323$ short කරලා 322$ stop loss තිබ්බා
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    ඔව් මගේ කොහොමත් තියෙන්නේ binance නිසා මේක නම් මරු

    මේක short කරපන් අර 200 USD වලින් 3x. (326$ stop loss තියලා)..පෙන විදියට මේකේ යන්නේ හෙන අමුතු up වීමක්..dump වේවි
    https://www.binance.com/en/trade/KSM_USDT

    323$ short කරලා 322$ stop loss තිබ්බා

    :rofl:
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Bnb walin stake kalama reward wedi neda? Me welawenm risky.kalin bnb aran dapu welawe dala tiyanna tibbe nikan tiyana eke.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Bnb walin stake kalama reward wedi neda? Me welawenm risky.kalin bnb aran dapu welawe dala tiyanna tibbe nikan tiyana eke.
    ow bnb walata wadi

    මට පෙන්නේ alice 10$ උඩ ලිස්ට් කරාවි...

    මේ කරලා තියෙන්නේ අනිත් පැත්තනේ බන්...
    ------ Post added on Mar 11, 2021 at 11:34 PM
    short & sold on market. no sl ,30x
    ------ Post added on Mar 11, 2021 at 11:43 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p

    meke balahan 15m eke up , 3minute eke down, 1hr up , 4hr up

    short eka godak allan hitiyoth sikawenawa .

    kohomada uda gahuwa hati , allan hitiyanan badu banis
    ------ Post added on Mar 12, 2021 at 12:11 AM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    meke balahan 15m eke up , 3minute eke down, 1hr up , 4hr up

    short eka godak allan hitiyoth sikawenawa .

    kohomada uda gahuwa hati , allan hitiyanan badu banis
    ------ Post added on Mar 12, 2021 at 12:11 AM
    මගේ stop loss වැදුනා..lost එකක් නැහැ..අල්ලන් හිටියා නම් බඩු බනිස් තමා :(
     
    • Like
    Reactions: porapol

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @bestdivx

    XEM වලට මොකද්ද බන් වෙලා තියෙන්නේ..තැන් දෙකකින් අර ගත්තා..එක තැනක් ලොස්ට්..අනිත් තැනින් අර ගත්ත එකෙන් ලොස්ට් කවර්...dump යන්නේ..අද airdrop එක නේද?
     
    • Like
    Reactions: Djice

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    @bestdivx

    XEM වලට මොකද්ද බන් වෙලා තියෙන්නේ..තැන් දෙකකින් අර ගත්තා..එක තැනක් ලොස්ට්..අනිත් තැනින් අර ගත්ත එකෙන් ලොස්ට් කවර්...dump යන්නේ..අද airdrop එක නේද?
    machan trading karaddi binance 1 man trade karanne usdt pairs walin. e widiya ok da? nathnam btc ganna onada?
     
    Status
    Not open for further replies.