Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Usdt tama hoda.lokuwata wenas wenne neti nisa

    Xem 🤨🤔
    ------ Post added on Mar 12, 2021 at 9:59 AM
    ඔය XEM වෙනම ගමනක් යන්නේ march 12 ඉදන්... පුදුම misdirection දෙන්නේ මේකේ සමහර උන්
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    ඔය XEM වෙනම ගමනක් යන්නේ march 12 ඉදන්... පුදුම misdirection දෙන්නේ මේකේ සමහර උන්
    Dip eken gatot awlak weida.patta correction ekak gihin tiyenne
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    @bestdivx

    XEM වලට මොකද්ද බන් වෙලා තියෙන්නේ..තැන් දෙකකින් අර ගත්තා..එක තැනක් ලොස්ට්..අනිත් තැනින් අර ගත්ත එකෙන් ලොස්ට් කවර්...dump යන්නේ..අද airdrop එක නේද?
    buy karanna hoda nadda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    1000 busd - 0.006 - 1 hour / 0.144 per day ban

    දවස් 30ක් හිර කරන්න ඕන නේ බන් ඔකේ. ඊට කලින් ගන්න බෑ නේ.

    මම ෆ්ලෙක්සිබල් සේවින් දැම්මා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    @bestdivx

    XEM වලට මොකද්ද බන් වෙලා තියෙන්නේ..තැන් දෙකකින් අර ගත්තා..එක තැනක් ලොස්ට්..අනිත් තැනින් අර ගත්ත එකෙන් ලොස්ට් කවර්...dump යන්නේ..අද airdrop එක නේද?
    dan ewa thiyana unta ada mona hari hambenawada
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    @bestdivx

    XEM වලට මොකද්ද බන් වෙලා තියෙන්නේ..තැන් දෙකකින් අර ගත්තා..එක තැනක් ලොස්ට්..අනිත් තැනින් අර ගත්ත එකෙන් ලොස්ට් කවර්...dump යන්නේ..අද airdrop එක නේද?
    Air drop ekata gathta un snapshot eken passe takgala athaarala daanawa.
    .35 wage awoth mama gannawa.
    oka hena undervalued ban.
    Dan .44, btc 53k awoth tawa adu wei
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    දැන් trend එක ඉවෙන්ට් එකට කලින් දවසේ dump කිරීම
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    #Snapshot reminder

    Blockchain requires time for nodes to reach consensus. The same applies for snapshot. #NEM will not consider snapshot complete until 360 blocks have elapsed after block 3,105,500.

    On chain, the limit is 360 blocks, but ask your exchange for their approach

    The way I read / interpret this is that the snapshot starts at block 3,105,500 and finishes at block 3,105,860

    https://explorer.nemtool.com/#/

    මේකේ හැටියට නම් තාම ගිහින් තියෙන්නේ 94 block after 500

    0.5301$ (daily low එකට යටින්),500$ trade එකක් දාලා තිබ්බේ... ලොස්ට් 83$..මේ අවුරුද්දේ ලොකුම trade lost එක...stop loss තියන්න වෙලාවක් තිබ්බෙත් නැහැ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Joined pancake bunny.
    Apr was 4000% , then dropped to 280%
    But bunny token went up 96$ to 150$
    Swapped & withdrawed.
     
    Status
    Not open for further replies.