තන බද්ද

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තන බද්ද ගැහුවට පස්සේ නිර්ධන පංති‍යේ වුන්ට ඕක ගෙවා ගන්න බැරි වෙනවා.. ඊට පස්සේ ඉතින් ඔක්කොම් තන් ටික සුද්දට:rolleyes:
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    සුදු සෑර්ල එන්න කලින් අපේ එවුන් රීල ගහක කොලේකින් පුක පිහදාගෙන හිටියේ.
    Sudda enna kalin ripu heti
     

    Attachments

    • sl_29.jpg
      sl_29.jpg
      38.9 KB · Views: 61

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    මේ මගුලක් කියනවා....48a කැරැල්ලට හේතුව තමයි මචං ලංකාවේ හිටපු රදළ පංතියට උන්ගේ බලය අහිමි වීම...48 විතරක් නෙමේ අනිත් හැම කැරැල්ලකට ම හේතු වන්නේ ඒක තමයි ලංකාවේ අන්තිමට ඒකෙන් බැට කෑවෙ පොඩි මිනිස්සු ටික තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,818
    113
    එකමත් එක රටක
    සුදු සෑර්ල එන්න කලින් අපේ එවුන් රීල ගහක කොලේකින් පුක පිහදාගෙන හිටියේ.
    සුද්දත් දැන් කොළයකින් පිහිදාගෙන තමයි ඉන්නේ :rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    දැන් සුද්දා නැති නිසා සාදාරන බදු මිලක් ඔය කළු සුද්දෝවත් මේකට නියම කරමු බලන්න ...


    1615608857867.png
     
    • Haha
    Reactions: hodakolla