මචන්ලා ලංකාවේ හුඟක් කොල්ලො දැන් ඒලෙවල් වලට ටෙක් කරනවා.හුඟක් උන් engineering technology + sft + it තමයි කරන්නේ .ඇත්තටම ටෙක් කරොත් ලංකාවේ ජොබ් තියෙනවද? හොඳ ඩිග්‍රී එහෙමත්? (sft+ et + it)