JVP ඊලග පාර 1%

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,952
    27,567
    113
    36
    Mirihana
    alis.alberta.ca
    157573180_4066183653400631_7685469255387691186_o.jpg


    :giggle:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    JVP පාලිමන්ට් ඵකේ ඉන්න ඕන.හිටිය කියල අපිට වෙන අවාසියක් නෑනේ..මොකද වෙන අැමතියො හිටිය කියල අපිට උන්ගෙ පඩියෙන් කීයක් හරි දෙනවද..JVP හිටියනම් රටේ ප්‍රශ්න ගැන හරි කතා කරනවා.හොරකම් හෙලි කරනවා.JVP 0% වෙනකන් බලන් ඉන්නෙ පල් හොරු ටික තමා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජෙප්පන්ට කෙල වුනේ අනුර කුමාර නායකයා වුනාට පස්සේ. ඉස්සර වගේ නෙමේ දෑන් වීඩියෝ තියෙනවා නේ. ඉතින් මිනිහා කෙලපු කෙබරත් ජනගත වුනා. මිනිහා ලන්කාවේ මිනිස්සු අතර ජේ වීපී එකට තිබ්බ ගවුරවය නෑති කරලා දෑම්මා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Yako munta chande Adu una hethuwa thama hithaganna bane....moda gon harak mun nam ammapa...

    Gon jeppane thopilage chanda adu une Lapaya hamuta puka dunna hinda....

    Mona harak ralak da me...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජෙප්පන්ට චන්දෙ නැති උනේ ඇයි කියන හරි හේතුව හොයා ගන්නාතාක් ජෙප්පො පරදිනව,
    Jvp එකට 2005 වෙනකම් චන්ද ලැබුනෙ, ltte එකත් එක්ක සාකච්ඡා එපා යුද්දෙම ඔනේ කියල තදින් ඉදියෙ උන් නිසා. 2006 පස්සෙ JVP එකට කෙල උනේ ඒ වාසිය මහින්ද අතට ගත්ත නිසා. JVP එක කරපු අමුතු වරදක් නෑ