:giggle:
helplesser Well-known member Nov 20, 2017 17,948 27,565 113 36 Mirihana alis.alberta.ca Mar 14, 2021 #1 Reactions: hodakolla, xVOLDYx and Solo Rider
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 14, 2021 #2 ජෙප්පන්ට චන්දෙ නැති උනේ ඇයි කියන හරි හේතුව හොයා ගන්නාතාක් ජෙප්පො පරදිනව, Reactions: hodakolla, sithija.h, nicjosh83 and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 14, 2021 #3 කුනු ජෙප්පෙක්ගෙ කුනු අදෝනාවක් Reactions: hodakolla, sithija.h, nicjosh83 and 2 others
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,797 113 Kottawa Mar 14, 2021 #4 JVP පාලිමන්ට් ඵකේ ඉන්න ඕන.හිටිය කියල අපිට වෙන අවාසියක් නෑනේ..මොකද වෙන අැමතියො හිටිය කියල අපිට උන්ගෙ පඩියෙන් කීයක් හරි දෙනවද..JVP හිටියනම් රටේ ප්‍රශ්න ගැන හරි කතා කරනවා.හොරකම් හෙලි කරනවා.JVP 0% වෙනකන් බලන් ඉන්නෙ පල් හොරු ටික තමා.. Reactions: hodakolla, Solo Rider and xVOLDYx
JVP පාලිමන්ට් ඵකේ ඉන්න ඕන.හිටිය කියල අපිට වෙන අවාසියක් නෑනේ..මොකද වෙන අැමතියො හිටිය කියල අපිට උන්ගෙ පඩියෙන් කීයක් හරි දෙනවද..JVP හිටියනම් රටේ ප්‍රශ්න ගැන හරි කතා කරනවා.හොරකම් හෙලි කරනවා.JVP 0% වෙනකන් බලන් ඉන්නෙ පල් හොරු ටික තමා..
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Mar 14, 2021 #5 ජෙප්පන්ට කෙල වුනේ අනුර කුමාර නායකයා වුනාට පස්සේ. ඉස්සර වගේ නෙමේ දෑන් වීඩියෝ තියෙනවා නේ. ඉතින් මිනිහා කෙලපු කෙබරත් ජනගත වුනා. මිනිහා ලන්කාවේ මිනිස්සු අතර ජේ වීපී එකට තිබ්බ ගවුරවය නෑති කරලා දෑම්මා Reactions: hodakolla, Solo Rider and shenat
ජෙප්පන්ට කෙල වුනේ අනුර කුමාර නායකයා වුනාට පස්සේ. ඉස්සර වගේ නෙමේ දෑන් වීඩියෝ තියෙනවා නේ. ඉතින් මිනිහා කෙලපු කෙබරත් ජනගත වුනා. මිනිහා ලන්කාවේ මිනිස්සු අතර ජේ වීපී එකට තිබ්බ ගවුරවය නෑති කරලා දෑම්මා
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 Mar 14, 2021 #6 Yako munta chande Adu una hethuwa thama hithaganna bane....moda gon harak mun nam ammapa... Gon jeppane thopilage chanda adu une Lapaya hamuta puka dunna hinda.... Mona harak ralak da me... Reactions: hodakolla and Solo Rider
Yako munta chande Adu una hethuwa thama hithaganna bane....moda gon harak mun nam ammapa... Gon jeppane thopilage chanda adu une Lapaya hamuta puka dunna hinda.... Mona harak ralak da me...
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Mar 14, 2021 #7 erozan said: ජෙප්පන්ට චන්දෙ නැති උනේ ඇයි කියන හරි හේතුව හොයා ගන්නාතාක් ජෙප්පො පරදිනව, Click to expand... Jvp එකට 2005 වෙනකම් චන්ද ලැබුනෙ, ltte එකත් එක්ක සාකච්ඡා එපා යුද්දෙම ඔනේ කියල තදින් ඉදියෙ උන් නිසා. 2006 පස්සෙ JVP එකට කෙල උනේ ඒ වාසිය මහින්ද අතට ගත්ත නිසා. JVP එක කරපු අමුතු වරදක් නෑ Reactions: hodakolla, Solo Rider and SLBlackKnight
erozan said: ජෙප්පන්ට චන්දෙ නැති උනේ ඇයි කියන හරි හේතුව හොයා ගන්නාතාක් ජෙප්පො පරදිනව, Click to expand... Jvp එකට 2005 වෙනකම් චන්ද ලැබුනෙ, ltte එකත් එක්ක සාකච්ඡා එපා යුද්දෙම ඔනේ කියල තදින් ඉදියෙ උන් නිසා. 2006 පස්සෙ JVP එකට කෙල උනේ ඒ වාසිය මහින්ද අතට ගත්ත නිසා. JVP එක කරපු අමුතු වරදක් නෑ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 15, 2021 #8 BUMPER Reactions: Solo Rider