Oya COTI neme ne ?COTI
View attachment 116273
මේ COTI graph එක නම් තඩි නයෙක් වගේ...සේරම තියෙන්නේ උන්ගේ![]()
FET
View attachment 116274
View attachment 116275
දවසට on chain Transaction වෙන්නේ 6.. coin එක value 0.64$මේ පාර නම් ගොඩක් උන් නහුතෙටම ලොස්ට් වෙන්න හදන්නේ..
ETH ADA kohoma weidaMy 1D/1W Charts for next 6 months
BTC
View attachment 116303
BAT
View attachment 116302
SNX
View attachment 116304
මචන් ලොකු ඒව ඔහොම වෙනකොට අනික් පොඩිවට වෙන දේත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?My 1D/1W Charts for next 6 months
BTC
View attachment 116303
BAT
View attachment 116302
SNX
View attachment 116304
ETH ADA kohoma weida
මචන් ලොකු ඒව ඔහොම වෙනකොට අනික් පොඩිවට වෙන දේත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
elaBTC 39000$ එද්දී price එක තමා...ඔහොම යාවිද නොදනිමි..ඔය මගේ view එක..
ගොඩක් ALT over brought.. correction එකක් එන්න ඕන කියලා හිතෙන්නේ..තව ගොඩක් ඒවගේ bear div තියෙනවා daily
ඒ නිසා පොතේ හැටියට වැටෙන්න ඕන..
දැනට කරන්න තියෙන හොදම දේ අලුතින් Buy නොකර ගත්ත ඒවා profit නම් stop loss තියලා උඩ බලන් ඉන්න එක..
#ETH/#BTC pair worries me a lot. A clear H&S pattern is forming and Ethereum should consider going up right now!
As you should know, this pair means a lot to all alts. So far so good, H&S neck isn't broken and alts still can have some fun. However, if #ETH is too weak to hold it, alts are doomed!
Eth-btc pair එක ගැන අදහසක් දෙන්න පුලුවන්ද
Pattern loku adalathwayak naha. BTC pump or dump unoth ETH and ALT walata sorry. (BTC value eken)#ETH/#BTC pair worries me a lot. A clear H&S pattern is forming and Ethereum should consider going up right now!
As you should know, this pair means a lot to all alts. So far so good, H&S neck isn't broken and alts still can have some fun. However, if #ETH is too weak to hold it, alts are doomed!
Eth-btc pair එක ගැන අදහසක් දෙන්න පුලුවන්ද
#ETH/#BTC pair worries me a lot. A clear H&S pattern is forming and Ethereum should consider going up right now!
As you should know, this pair means a lot to all alts. So far so good, H&S neck isn't broken and alts still can have some fun. However, if #ETH is too weak to hold it, alts are doomed!
Eth-btc pair එක ගැන අදහසක් දෙන්න පුලුවන්ද
ඔය H&S එක දැක්කා තව ALT වල... XEM/QUTM etc
Ela bn eth walain ayin wenna baluwe uparima giyath 2300-2500k yayi ne .Checking 1W ETH BTC chart, seems to be 0.02760 BTC / 0.02550 BTC / 0.0241 BTC possible for ETH
මේක වෙන්න නම් ETH 0.030 BTC break කල යුතුයි
Ow aeth godak aya cash karaganna inne btc 70000 nagala eka para wateyi da sure naha..Pattern loku adalathwayak naha. BTC pump or dump unoth ETH and ALT walata sorry. (BTC value eken)
BTC loku wenasak nathuwa eka range eke thibboth, ETH and ALT nagi.
මොකද කේස් එක?මන් ඉන්නේ @bestdivx එනකන්..උගෙන් 83$ ඉල්ලා ගන්න![]()
XEM team fucked..උන් tweet එකක් ගැහුවානේ 360 block ගියාම පස්සේ තමයි airdrop එන්නේ කියලා..dump කලේ නැහැ..කොහෙද හැමිනෙන්නම dump උනා..මොකද කේස් එක?

ඇද්ද වගේ දැක්කෙ
කොල්ල ගොඩ ගිහින් වගේ.![]()
oka decentralized exchange ekak nedathama 2.5x wage gain ekak witharai ban. list karala dawas 3k wage thama. issrahata hoda updates enawa balamu
10k pass karoth ikmanata patta. 0.5 wikunala 0.5 hold karanawa
mokadda?oka decentralized exchange ekak neda
uniswap meka gena thama ahuwe machan. iye uba kiwata pase tikak ewa hoyana patana gatha. ewage scam ehemath thiyenawa ne aluthen ena coins nisa.mokadda?
dextools kiyanne cmc,cgecko wage tracking site ekak
eddaswap kiyanne nft project ekak
danata listkarala thiyenne uniswap wala witharai uniswap kiyanne decentralized exchange ekak.
man presale ekedi edda gaththe. 1coin for 0.75ETH