මම නන් spot මචන් futures ගැන ලොකුවට නොදනී ලෙවරේජ් කරල නිසා ෆලෝ කරෙත් නෑ. spot එකේ බැලන්ස් එක BUSD තියාගෙන ට්‍රේඩින් කරන එක තමා කරන්නෙ. stop limit පාඩුවට තියන්නෙ නෑ මචන් ගොඩක් වෙලාවට. ගත්ත ගාණට වඩා යට ගියොත් කවද හරි එයිනෙ කියල පැත්තකට කරනව එහෙම නැත්තන් පස්සෙ BNB වලට මාරු කරගෙන ඒකෙන් ට්‍රේඩ් කරනව
Thanks මචං. උබ spot වල trade එකකට stop loss දාන්නේ trade එක profit වුනාට පස්සෙද? ඒක ටිකක් පැහැදිලි මදි.

මේ පාර නම් ගොඩක් උන් නහුතෙටම ලොස්ට් වෙන්න හදන්නේ..