තිබ්බටු

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    තිබ්බටු වල ගුණ අගුණ දන්නවද මචන්ලා ?
    1615814743628.jpeg
    20180114_155706.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka

    GOOGLE දෙය්යෝ කිව්වේ ..............

    ඔබ නොදත් තිබ්බටු ගුණ...
    ( Solanum )
    ...............................................
    🍆
    🥔
    🍑
    🥝
    🍍
    🌶️
    🥦
    🥒
    🌽
    🍓
    🍌
    🍍
    🍄

    මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු සමඟ පමණක් බත් අනුභව කළ හැකිය. වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි. ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය. එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි.
    🥣
    🥣
    🥣
    🥣
    🥣
    🍜
    🍜
    🥗
    🥗

    තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත.

    අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය යන solanaceae ටයි අයත් වෙන්නේ. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.

    ☘️
    . ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි.

    ☘️
    . නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.

    ☘️
    .මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි.

    ☘️
    . ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.

    මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි.
    ...................................................

    උපුටා ගැනීම : යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න මහත්මිය විසින් ලංකාදීපයට ලියන ලද ලිපියක් ඇසුරෙනි .
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තිත් බටු කූනිස්සන්/ හාල්මැස්සෝ දාලා තෙල්දාලා ගත්තම නම් මරු. මන් කන්නෙ තිත්බටු විතරයි

    තලන බටු නම් දැක්කම කන්න හිතෙන්නෙ නඇ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,999
    1
    28,342
    113
    තිත් බටු කූනිස්සන්/ හාල්මැස්සෝ දාලා තෙල්දාලා ගත්තම නම් මරු. මන් කන්නෙ තිත්බටු විතරයි

    තලන බටු නම් දැක්කම කන්න හිතෙන්නෙ නඇ
    මතක් වෙනකොටත් කටට කෙල උනනවා 😋
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    GOOGLE දෙය්යෝ කිව්වේ ..............

    ඔබ නොදත් තිබ්බටු ගුණ...
    ( Solanum )
    ...............................................
    🍆
    🥔
    🍑
    🥝
    🍍
    🌶️
    🥦
    🥒
    🌽
    🍓
    🍌
    🍍
    🍄

    මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු සමඟ පමණක් බත් අනුභව කළ හැකිය. වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි. ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය. එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි.
    🥣
    🥣
    🥣
    🥣
    🥣
    🍜
    🍜
    🥗
    🥗

    තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත.

    අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය යන solanaceae ටයි අයත් වෙන්නේ. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.

    ☘️
    . ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි.

    ☘️
    . නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.

    ☘️
    .මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි.

    ☘️
    . ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.

    මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි.
    ...................................................

    උපුටා ගැනීම : යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න මහත්මිය විසින් ලංකාදීපයට ලියන ලද ලිපියක් ඇසුරෙනි .
    වෙනම නූලක් දැම්මත් පාඩු නෑ...
     
    thanks බොක්කා(y) ලංකාදීපේ ගිය එක තමයි මාත් හෙව්වේ
    ------ Post added on Mar 16, 2021 at 7:24 AM
     
    • Love
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    HmNRazor

    Well-known member
  • තිබ්බටු කොහෙන් ද බන් හොයන්නේ? කන්න ආස උනාට මේ පකේ තලවතුගොඩ පැත්තේ එලවලුත් නෑ දැන්. ලඟදී බතල කිලෝ 10ක් ගන්න උවමනා වෙලා මට එපා උනා එලවලු කතාව නම්. :no:
     
    • Like
    Reactions: asylum and NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Oowa wifge pupe suuwe ehma obanna epa
    Kasanawa
    උබ පුපට තිබ්බොටු බස්සලා උබට පුකේ කැසිල්ලක් අවා නේද
    තිබ්බටු කොහෙන් ද බන් හොයන්නේ? කන්න ආස උනාට මේ පකේ තලවතුගොඩ පැත්තේ එලවලුත් නෑ දැන්. ලඟදී බතල කිලෝ 10ක් ගන්න උවමනා වෙලා මට එපා උනා එලවලු කතාව නම්. :no:
    අපේ ගෙදර වත්තේ තියෙනවා සමහර වෙලාවට ෆූඩ් සිටියේ තියෙනවා
    හ්ම් හාල් මැස්සේ එක්ක තෙල් දාලා අම්මා හදනවා පට්ට රහයි
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    ube ganita baba habuna nisa uba ekita tibbotu kawanawada
    ado uba thamath ganige kuku bonawada matat asayi ban bonna