අපිත් 240/= ගෙවනවා...... මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විතරනේ විනාඩි දාහක් දෙන්නේ...... මැසේජ් 1000ත් මොබිටෙල් විතරයි..... එනි ටයිම් ඩේටාත් ගිගා බයිට් එකයි. හෙන අසාධාරණයි. !! 





ඉතින් Freedom එකට Change උනා නම් ඉවරයි නේ 1GB Free 500 minits Any Network Freeඅපිත් 240/= ගෙවනවා...... මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විතරනේ විනාඩි දාහක් දෙන්නේ...... මැසේජ් 1000ත් මොබිටෙල් විතරයි..... එනි ටයිම් ඩේටාත් ගිගා බයිට් එකයි. හෙන අසාධාරණයි. !!![]()
Shit sirawata?? Mama maru kala paranab uphara EkaParana Upahara ewa okoma rental eka 240+ TAX karala
1000min anynet
1000sms anynet
1Gb DATA
Uba gaththada ?View attachment 116410
denawa ban arcade eken. gov ID eka aran yanna ona
arcade eken denawa machan. Gov ayata witarai
------ Post added on Mar 15, 2021 at 3:37 PM
yaluwek gatta machan. mama meh week eke ganna inneUba gaththada ?
මමත් gavenment job එකක් කරන්නේ.. WTC branch eken දෙන්නේ බැ කිව්වා... ඕක myaluwek gatta machan. mama meh week eke ganna inne
මමත් government job එකක් කරන්නේ, WTC branch eken ඇහුවා.. උන් ahema akak නේ කිව්වා, promotion packge akak කිව්වා, ආවා දෙන්නේ promotion කරන dealers latalu.. උන්ගෙන් new package එකක් gan
මමත් gavenment job එකක් කරන්නේ.. WTC branch eken දෙන්නේ බැ කිව්වා... ඕක m
බොරුවක්.. Promotional packge ekek තනියම ගන්න බෑ කාටවත්..
Me Parana Uphara Package Eka da ?අපිත් 240/= ගෙවනවා...... මොබිටෙල් සහ ලෑන්ඩ් නම්බර් වලට විතරනේ විනාඩි දාහක් දෙන්නේ...... මැසේජ් 1000ත් මොබිටෙල් විතරයි..... එනි ටයිම් ඩේටාත් ගිගා බයිට් එකයි. හෙන අසාධාරණයි. !!![]()
පරණ උපහාර එකේ මොබිටෙල් ලෑන්ඩ්ලයින් විතරයි Free දෙනනේ . අදර් ලයින් වලට 1.64 ක් චාර්ජ් වෙනවා....... ඇප් වලටවෙනම චාර්ජ් වෙනවා.....Me Parana Uphara Package Eka da ?
පරණ උපහාර එක dan Aluth ekata auto change wela M2O 1000 Ekataපරණ උපහාර එකේ මොබිටෙල් ලෑන්ඩ්ලයින් විතරයි Free දෙනනේ . අදර් ලයින් වලට 1.64 ක් චාර්ජ් වෙනවා....... ඇප් වලටවෙනම චාර්ජ් වෙනවා.....
හ්ම්.... නිව් උපහාර කියලනම් පෙන්නනවා..... ඩීටෙල් බිල් එක බැලුවම චාර්ජ්කරල තියෙන්නේ මම කියන විදියට තමයිපරණ උපහාර එක dan Aluth ekata auto change wela M2O 1000 Ekata
couple calls valata charge venne na eka hari 750min mobitel thiyana free eka couple calls valin kapenvada? mokada dialog ehema karanava299 rental, 750 min mobitel + any net 250 min + 2gb data, couple calls unlimited free.. Onna oka samahara un 1000min gala Danawa any net..
ow mchan. Dialog numbers walata ehema charge wenawa M2O thibbataහ්ම්.... නිව් උපහාර කියලනම් පෙන්නනවා..... ඩීටෙල් බිල් එක බැලුවම චාර්ජ්කරල තියෙන්නේ මම කියන විදියට තමයි
ow ehema seen ekak nam thiyenawa thamaiow mchan. Dialog numbers walata ehema charge wenawa M2O thibbata![]()
උපහාර එකේ හවස 5 වෙනකං විතර්යි outgoing Free හවස 5 හෙන් පස්සේ ගන්න කොල් වලට සල්ලි කැපෙනවා .පරණ උපහාර එක dan Aluth ekata auto change wela M2O 1000 Ekata
Me mokadda kohenda gatte?
godak kal ban. dan nahaMe mokadda kohenda gatte?
Any net 500 ekata change karanna puluwan Mobitel Eken. Rs.350 +Taxමාත් use කරන්නෙ පරණ උපහාර එකක්, දැන් autoම New Upahara වෙලා, rentalඑක 260, selfcare appඑකේ M20 minutes කියල නං තියනවා, ඒවුනාට other networksවලට ප්‍රී නෑනේ, "Freedom"වගේ any network free package එකකට මාරුවෙන්න පුලුවන්ද ?