2005-2015 වන ඝනත්වය අඩුවීම 0.8%, 2015-2019 ට අඩුවීම 17%ක්

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    තෝ නම් ඉතිං බොරු කියයි රාජපක්ෂ ගෙ පස්ස ඉබින ඵකානෙ තෝ😆😆
    හිඟන ජෙප්පෝ... උඹලා හිතන් ඇති උඹලා කියන ඔක්කොම මිනිස්සු දෝත් මුදුන් දීලා පිලිගන්නවා ඇති කියලා. අවුරුදු ගානක් ආණ්ඩුවක් ගන්න බැරිවෙච්ච හිඟන්නෝ ටික තාමත් කරන්නේ අර පරණ කරපු දේවල්. උඹලා ඔවම කර කර හීන බල බල හිටපන්...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    අනේ පකෝ මම මේකෙ ජෙප්පොන්ටත් බැනල ත්‍රෙඩ් දාපු ඵකෙක් තෝ මේකෙ fake හදන්නත් කලින්..ඒත් දැන්.මටත් හිතෙනව උන් හරි කියල..ඒක හින්ද දැන් මට ජෙප්ප කිව්වට කමක් නෑ😊

    ආමි එක අල්ලල බලු කතා කියන්ඩ එපා, ඒ කොල්ලො ගිනි අවුවෙ පැල වලට වතුර දදා කරන මෙහෙයට නින්දා කරන්ඩ එපා, සක්කිලි වැඩ එපා..

    මම ඔය සුනඛ ශාප ගනන් ගන්නෙ නැ ලොල්..
    අැයි තෝ සුපර් හියුමන්‍ ද?😆😆
    ------ Post added on Mar 18, 2021 at 1:30 PM

    උබ ඔය gif එක ඇත්ත කියලද හිතාගෙන ඉන්නෙ ලොල්, ඇයි බන් උබල ඔය තරන් මෝඩ, විලි ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැද්ද බන්

    බලපිය ගිහින් මූසල බල්ලා😁😁

    https://images.app.goo.gl/bCNzmCWM9xN2BM9B6
    ------ Post added on Mar 18, 2021 at 1:30 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ නම් ඉතිං බොරු කියයි රාජපක්ෂ ගෙ පස්ස ඉබින ඵකානෙ තෝ😆😆
    බොරු තමයි පොන්ස් gif ඔය එකක් ශාක්කියක් වෙන්නෙ නැ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බොරු තමයි පොන්ස් gif ඔය එකක් ශාක්කියක් වෙන්නෙ නැ..

    තෝ කියන බොරු වලට අායෙ තොට අාත්මයක් නෑ..රට කාන්‍තාරයක් වෙනකන් බලන් ඉන්න බල්ලා..රාජපක්ෂ බේරගන්න තෝ තොගෙ අම්මවත් පාවල දෙයි.. https://images.app.goo.gl/bCNzmCWM9xN2BM9B6
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    2015 33% කියන එක අරන් තියන ලින්ක් එකේ 2015 එහාට data නෑ. 2019 16.5% කියල තියන ලින්ක් එකේ source එකක් නෑ. sources කියල මොනවම හරි ලින්ක් දෙකක් ඇලෙව්වම හරි කියල හිතන් ඉන්න එවුන්ට හොඳයි.

    නයිස් ට්‍රයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෝ කියන බොරු වලට අායෙ තොට අාත්මයක් නෑ..රට කාන්‍තාරයක් වෙනකන් බලන් ඉන්න බල්ලා..රාජපක්ෂ බේරගන්න තෝ තොගෙ අම්මවත් පාවල දෙයි.. https://images.app.goo.gl/bCNzmCWM9xN2BM9B6
    මේ මොන රෙද්දක්ද පොන්ස්, මොන මෝඩයෙක්ද තෝ..
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඔය මොනා කිව්වත් ජෙප්පොන්ටයි, ගුඑන්පි උන්ටයි, පුතාණෝ සෙට් එකටයි යන එනමක් නම් නැහැ. අපි චන්දයක් ලන් වෙලා සෙට් වෙමු. එතකන් උඹලා ගන්න ආතල් එකක් ගන්න... 😂😂😂
     
    • Like
    Reactions: erozan

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    159924028_529230838475664_3660860154348396312_o.png

    160260908_529230831808998_11814145910346494_o.png

    159564541_529230828475665_6393923212837297808_o.png

    160980435_529230881808993_2060876278147811919_o.png

    160247686_529230891808992_7782745264453198593_o.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,989
    113

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ඔය ලින්ක් එක නෙවේ බොල ප්‍රශ්නේ. දැන් එකෙක් දාල තිබ්බ විල්පත්තුවට ඔහොම උනේ බැසිල් එක බදියුදීන්ට ලියල දීපු නිසාලු. අපි ඉල්ලන්නේ ඒ ලිව්වා කියපු කියුම. එක මිසක් කවුරුත් මෙතන කියලා නැ විල්පත්තුව කපල නැහැ කියලා. එක කලින් ඉඳපු ආණ්ඩු ගොඩක වැරදි. එකෙත් ගොඩක් වග කියන්න ඕන හිටපු යහපාලනේ. එහෙමයි කියලා ඒක දැන් තියෙන ආණ්ඩුවට පාහන්න බැහැනේ. අර කිව්ව ලියුම මේකේ දාපන් වෙන ඒවා නොදා.
     
    උබව නෙවෙයි කෝට් කරේ ඉපොන්ස්ව ඌනෙ කියල තිබ්බෙ ඕක බොරුවක් කියල.
    මොන ලියුමක්ද?
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    උබව නෙවෙයි කෝට් කරේ ඉපොන්ස්ව ඌනෙ කියල තිබ්බෙ ඕක බොරුවක් කියල.
    මොන ලියුමක්ද?
    😂😂😂 තිබ්බ හදිස්සියට වැරදි එකක් quote වෙලා තියෙන්නේ. එකෙක් image URL එකක් දාල තිබ්බා අර GIF එකේ.
    ඔව් බන්. මුල ඉඳන් කියවන්නකෝ ඌ බැසිල් ලියල දීපු එකක් ගැන දාලා ඇති.
    sorry වේවා සිදුවූ අපහසුතාවෙට...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    😂😂😂 තිබ්බ හදිස්සියට වැරදි එකක් quote වෙලා තියෙන්නේ. එකෙක් image URL එකක් දාල තිබ්බා අර GIF එකේ.
    ඔව් බන්. මුල ඉඳන් කියවන්නකෝ ඌ බැසිල් ලියල දීපු එකක් ගැන දාලා ඇති.
    sorry වේවා සිදුවූ අපහසුතාවෙට...
    බැසිල්ව බේරගන්න මාර හදිස්සියක් නෙ තියෙන්නෙ උයාට😆😆
     
    • Haha
    Reactions: Edward Kenway

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    බැසිල්ව බේරගන්න මාර හදිස්සියක් නෙ තියෙන්නෙ උයාට😆😆
    උඹ වටේ යන්නේ නැතුව ලියුම දාපන්කෝ. පස්සේ උඹේ අනිත් ඒවාට උත්තර දෙන්නම්. අනාගෙන වැඩේ ගු කර ගත්තම ඌ වෙන ඒවා අල්ලන් දඟලනවා... 😂😂😂
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල්ව බේරගන්න මාර හදිස්සියක් නෙ තියෙන්නෙ උයාට😆😆
    බැසිල්ව දගෙඩියට දක්කන්ඩ හරි ලියුමෙ දීල ඉදපන් පොන්ස්, ලැජ්ජාව කියල එකක් නැද්ද පොන්නය වගේ දොඩවන්නෙ ඔප්පු කරපන් බන් ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලියුම උගෙ ළග අැති..අැයි හිඟන පොන්නයො බදුර්දීන් කිව්වෙ😆😆

    https://www.gossiplankanews.com/2019/03/Badurdeen-Speaks-About-Wilpattu-Issue-in-parliament.html?m=1
    දැන් උබ බදුර්දීන කියල ඒවද පොන්නයො විස්වාස කරන්නෙ, ඌ කියන්නෙ ඌ විප්ලත්තුව කැපුවෙත් නැ කියලනෙ, දැන් උබ ඌවද විස්වාස කරන්නෙ, නොදකින් මෙහෙමත් ගු ඇන් පි ගොන් බඩු...