Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ETC Card එකක් ගන්න කීයක් යනවද?

    1616170958168.png
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    ETC Card එකක් ගන්න කීයක් යනවද?

    View attachment 117045
    මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද?
    ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ!
    ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද?
    ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ!
    ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද?
    ඔවු, ලංකාවෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න ඕනෙ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,166
    15,917
    113
    Colombo
    මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද?
    ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ!
    ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද?
    ow