ETC Card එකක් ගන්න කීයක් යනවද?
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,466 113 මට මතක නෑ! Mar 19, 2021 #1 ETC Card එකක් ගන්න කීයක් යනවද?
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,612 113 ගෙදර බන් !! Mar 19, 2021 #2 Register weyan.. Card eka free denawa. ekata Top-up karanna thiyenne. https://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html Reactions: hodakolla
Register weyan.. Card eka free denawa. ekata Top-up karanna thiyenne. https://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,466 113 මට මතක නෑ! Mar 19, 2021 #3 RLT4U said: Register weyan.. Card eka free denawa. ekata Top-up karanna thiyenne. https://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html Click to expand... Ah ela. Man oka baluwa eth man hithuwe ganna wenama fee ekak gewanna ona athi kiyala Reactions: hodakolla
RLT4U said: Register weyan.. Card eka free denawa. ekata Top-up karanna thiyenne. https://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html Click to expand... Ah ela. Man oka baluwa eth man hithuwe ganna wenama fee ekak gewanna ona athi kiyala
Sahitha Well-known member Sep 1, 2006 748 610 93 Piliyandala Mar 19, 2021 #4 Real Slim Shady said: ETC Card එකක් ගන්න කීයක් යනවද? View attachment 117045 Click to expand... මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද? ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ! ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද? Reactions: hodakolla, Big Cass, buddikagayan and 1 other person
Real Slim Shady said: ETC Card එකක් ගන්න කීයක් යනවද? View attachment 117045 Click to expand... මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද? ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ! ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද?
PHBhagya Well-known member Feb 26, 2020 25,023 3 118,572 113 Gampaha Mar 20, 2021 #5 Sahitha said: මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද? ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ! ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද? Click to expand... ඔවු, ලංකාවෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න ඕනෙ. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 4 others
Sahitha said: මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද? ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ! ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද? Click to expand... ඔවු, ලංකාවෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න ඕනෙ.
buddikagayan Well-known member Jan 25, 2012 27,166 15,917 113 Colombo Mar 20, 2021 #6 Sahitha said: මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද? ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ! ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද? Click to expand... ow Reactions: hodakolla and Sahitha
Sahitha said: මේක ලංකාවේ වැඩ කරන්නේ නැහැ නේද? ලංකාවේ ETC වලට වීන්ඩ්ස්ක්‍රීන් එකෙනේ කාඩ් එක අලවන්නේ. ETC වැඩ කරන්නෙත් කටුනායක කොළඹ විතරනේ! ෆොටෝ එකේ තියෙන්නෙ ජපානේ ක්‍රමයක් නේද? Click to expand... ow
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Mar 20, 2021 #7 BUMPER Reactions: kinkon