මැදියම් රැ 12.30ට Train - ටිපර් අනතුර

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    බොම්බයක් පුපුරනවා වගෙ විශාල ශබ්ධයකුත් ඇහුනා.
    ඇයි පරණ මොනවා හරි මතක් උනාද :)

    තලෙමැනා නයිට්මෙල් එක කුරුනැගල මහව අතර අනතුරට පත් උනා.
    වැලි ටිපර් රථයක් රෙල් පාර හරහා දාල.
    ගෙට්ට්ටුව වහන කෙනෙකුත් ඉන්නවා.
    ටිපර් එක මීටර් 20ක් විතර දුරට ඇදිල, පෙරලිලා.
    දුම්‍රිය දුම්‍රිය මීටර් පහහක් විතර දුරගොස් නැවතිල තිබ්බෙ.
    එන්ගිම අස්සෙ ටිපර් එකෙ පිරිපස්සෙ රොද සෙට් එක හිරවෙලා.
    ඇන්ජිමෙ ඩිසල් බටෙ එහෙම ගිහින් , ඩීසල් වක්කෙරෙනවා.

    ඊලග ප්‍රශ්න ටික පැන නගින්නෙ මෙතනින්......... post accident issues
    මිනිස්සු ටික අනාතයි.
    1 AM Battcaloa colombo Down mail - Delay or Terminated
    2 AM Jaffna Colombo Down Mail - Del or Terminated
    3 Morning Offcice trin - Delay Termin
    ඩබල් ලයින් නැනෙ.
    මෙ පාලකයො දෙගොල්ලම හදන්නෙ හයිවෙ විතරනෙ.
    මෙච්චර සරල තාක්ශනයක් භාවිතා කරන්න පුලුවන්කම තියෙද්දි තවමත් මිනිසෙක්ට එන කොල් එකක් උඩ ජිවිත(ජනතා) රිස්ක් එකට තැබිම සිස්ටම් එක තවම පරන්ගිකාලෙ බව කියයි.
    දෙශපාලුවො වගෙම ඔය ටයිදාගත්ත උනුත් තවම
    යල්පැනපු,
    ප්‍රායොගික නැති,
    එලියට බැහැල රිස්ක් ඇනලයිස් එකක්වත් ගැන නිකමට නොහිතන
    සුද්දගෙන් ගත්ත මහලොකුදේ කලිසම කමිසෙ ටයි එක කියලා හිතාන එක දිහා බල බල ස්ටෙටස් මෙන්ටෙන් කරමින් ජිවත්වෙන අත්මර්තකාමි පිරිසක් බව නැවත නැවත් පෙන්නයි.

    ( මෙ ඉන්ඩිවිජුවල් සිද්ධියට පාලකයො, බලධාරින්ට චොදනා කිරිමක් නොවන බව කරුණාවෙන් සලකන්න :)
    අවුරුදු 7-10ක් පමණ දුම් රිය ගමන් හා අත්දැකිම් සහිතවයි ලිව්වෙ)
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    01.jpg
    02.jpg
    03.jpg
    04.jpg
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මිනිහෙක් හරියට පාරේ ගියෙ නැති උනාමත් ආණ්ඩුවට බැනලා වැඩක් තියෙනවද බන්. ඩබල් ලයින් නෙවෙයි සික්ස් ලයින් ගැහුවත් වැඩක් නෑ. මිනිස්සුන්ට පාරේ යද්දි විනයක් කියලා එකක් නැත්නම්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    yako.......... maha re 12.. kochchiyak enwada kiyala penne nettam wahane pedapu eka buruwek wenna one. hebei burowoth ehema awadanam weda karanne ne. moanwa gannada me oya point eken ikmanata danna eththe... anathuru serama wage uwamanawen karaganna ewa. kelaunama anduwata baninawa.
     
    • Like
    Reactions: hodakolla

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මිනිහෙක් හරියට පාරේ ගියෙ නැති උනාමත් ආණ්ඩුවට බැනලා වැඩක් තියෙනවද බන්. ඩබල් ලයින් නෙවෙයි සික්ස් ලයින් ගැහුවත් වැඩක් නෑ. මිනිස්සුන්ට පාරේ යද්දි විනයක් කියලා එකක් නැත්නම්.
    පටලවගන්න එපා ආණ්ඩුවට නෙවෙයි ආණ්ඩුවලට.
    ඪබල් ලයින් ගැන බැන්නෙ මෙ ඇක්සිඩන්ට් එක එකට හෙතු උනා කියන එකෙන් නෙවෙයි.
    Oකෙ මිනිස්සු එයෙ කොටුවෙන් රැ 9:30ට නැග්ග ගමන්, අනුරධපුරෙ, තලෙමැන යන්න ඉන්න උන්.
    වයසක මිනිස්සු , කෙල්ලො , ගැනු පවා ජනාකිර්න නොවු තැනක, රැදොලහෙ ඉදල උන්ගෙ ගමනාන්තයට යන වෙලාවක්වත් ගැන අදහසක් නැතුව කොච්චියක ඉන්න එක ගැන කිව්වෙ.
    ඇන්ජිමෙ ඩිසල් යනවා, ඇන්ජිම නතර උනොත් උබ එනවද ටොච් ගහන්න උන්ට. 🚨
    මොකද බස්වලින් යන්නද උන් කුරුණෙගල මහව අතරෙ හිර උනාම.
    උබල ට්‍රෙන්වල නොයන නිසා මෙව තෙරෙන්නෙ නැතුව ඇති.
    එකගැන අවුලක් නැ.
    පොල්ගහවෙලින් උඩ ඩබල් ලයින් එකෙ ඔක උනානම්, ඔය මිනිස්සු රස්තියදුවෙන්නෙ නැ. දෙපාර්ථමෙන්තුවට ඉක්මනට උන්ටිකට සොලුශන් එකක් දෙන්න පුලුවන්.

    අනික..
    ඔක 12:30ට පාරෙ හිර උනෙ..
    12:30ට බැටි වල ඉදලා එන නයිට් මෙල් එක යවන්නෙ අහවල් එකෙන්ද..
    2:00ට එන ජැෆ්නා ඩවුන් මෙල් එක යවන්නෙ හයිවෙද..
    5:00ට මහව - කොටුව ඔෆිස් ට්‍රෙන් එක යවන්නෙ කොහොමද..

    මෙන්න මෙවා තමයි ගැටලු.
    අලුතින් පාර හදනකල්, කොච්චි ඩිලෙ..

    ගෙට්ටුව වහනවද නැද්ද කියන එකම නෙවෙයි මෙතන කතන්දරෙ..
    එ සින්ගල් පොඉන්ට් ඔෆ් ෆෙලිය එක තියන්න හොද නැ එක දෙපර්තමෙන්තුවෙ වැඩක්..
    පාලකයො විදියට, කාලින ව කලයුතු එක්ස්පැන්ශන් ගැන හිතන්න ඔන.විශෙශයෙන් මෙදක්වා හිටපු නායකයන් සහ දුම්‍රියට සම්භන්ධ ඇමතිලා මෙවගෙ දෙවල් උනාම මිනිස්සුන්ට වෙන සිස්ටම් එකට වෙන ඉම්පැක්ට් එක අඩුකර්න්න වැඩකරන්න තිබ්බ.
    නමුත් එයාලගෙ කරන්නෙ හයිවෙ තාරපාරවල් වලට වැඩ.
    හැබැයි කතාකරන්නෙ දුම් රිය සෙවයෙන් ගන්න පුලුවන් වැඩගැන ගැන.

    ඔව් අනතුරු වැඩිම හරියක් උවමනාවෙන් වගෙ තමයි කරගන්න.
    ආණ්ඩුවට බනිනවා නෙවෙයි, ආණ්ඩුවලට මචන්.
    මෙක උබෙ ආණ්ඩුව නිසා මල පැන්නද හහා..
    එහෙම එක ක් නෙවෙයි බ්‍රො, මම උඩ කමෙන්ට් එකෙ කිව්වෙ ..
    මෙවගෙ දෙයක් සිද්වීමත් එක්ක පැනනගින ප්‍රශ්න සමහර විට අර්බුධ රාශියක් තියනවා.
    අන්න එකට තමයි මම ඔය ඩබල් ලයින් කතාව , මෙවට තියන සැලකිරි ගැන ආණ්ඩුවලට , බලධාරින්ට චොදනා කරෙ..

    මෙ ඉන්ඩිවිජුවල් අනතුරකට රිජුව ආණ්ඩුවක් වගකියන්න ඔනෙ නැ.
    දුම්‍රිය මාර්ගය හරහා දාද්දි තමුන්ට තියනවා වගකිමක් සැලකිලිමත්වෙන්න.මුන්ට තියන නොසැලකිලිමත් මොඩ හදිස්සිය ඇම්බියුලන්ස් ඩයිවරයටවත් නැ.
    ඔකට විතරක් නෙවෙයි බයික් එකෙ සිට ප්‍රයිමුව එකට යනකල් 90%කට _ක කහනවා වාහනෙ නවත්තපු වෙලෙ ඉදලා යන්න දෙනකල්.

    මට වෙලානැතිනිසා ඔහොම දැම්මෙ ඔක තව ටිකක් විස්තරකරල බැන්නනම් උබලට ඔය අවුල නෙවෙන්නෙ නැ.මම අදහස්කරෙ මෙ හුදු සිද්දිය(කොච්චියෙ ගැටිම ) ම නෙවෙයි එටපස්සෙ වෙන අනිත් කාරණා ගැන.

    ------ Post added on Mar 19, 2021 at 11:58 AM

    ------ Post added on Mar 19, 2021 at 12:28 PM

    up
    ------ Post added on Mar 19, 2021 at 12:29 PM
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    හදන්න ගියපු මොනො රේල් එකත් නැවත්තුවනේ
    Gunaruwan karaya maara one sided moda tharkayak demme.
    Mathakada time saving eka 15Min da koheda kivva.
    Ethakota Gate eka wehuwama , vehiclewala(Public , private) wahana wala time lost eka ? :)
    Awage un hemadama karanne anduwe unwa mislead karana eka.
     
    • Like
    Reactions: hodakolla

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Gunaruwan karaya maara one sided moda tharkayak demme.
    Mathakada time saving eka 15Min da koheda kivva.
    Ethakota Gate eka wehuwama , vehiclewala(Public , private) wahana wala time lost eka ? :)
    Awage un hemadama karanne anduwe unwa mislead karana eka.
    ඕක මාලඹේටද කොහෙද හදනවා කිවුවනෙ. මාලඹේ ඉඳන් එන්න යන වෙලාව වෙලාව විනාඩි 15ට වඩා ගොඩක් අඩු වෙන්න ඕන. ඒ පැත්තෙ ඉඳන් වැඩට එන එවුන් දන්න්නවා ඕක.
    දැන් බොරු කියන්න ලජ්ජා නෑ. සීනි වංචාවෙන් පාඩුවක් උනේ නෑ කියලත් කියන්නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මිනිහෙක් හරියට පාරේ ගියෙ නැති උනාමත් ආණ්ඩුවට බැනලා වැඩක් තියෙනවද බන්. ඩබල් ලයින් නෙවෙයි සික්ස් ලයින් ගැහුවත් වැඩක් නෑ. මිනිස්සුන්ට පාරේ යද්දි විනයක් කියලා එකක් නැත්නම්.

    :yes: :yes: :yes:.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    පටලවගන්න එපා ආණ්ඩුවට නෙවෙයි ආණ්ඩුවලට.
    ඪබල් ලයින් ගැන බැන්නෙ මෙ ඇක්සිඩන්ට් එක එකට හෙතු උනා කියන එකෙන් නෙවෙයි.
    Oකෙ මිනිස්සු එයෙ කොටුවෙන් රැ 9:30ට නැග්ග ගමන්, අනුරධපුරෙ, තලෙමැන යන්න ඉන්න උන්.
    වයසක මිනිස්සු , කෙල්ලො , ගැනු පවා ජනාකිර්න නොවු තැනක, රැදොලහෙ ඉදල උන්ගෙ ගමනාන්තයට යන වෙලාවක්වත් ගැන අදහසක් නැතුව කොච්චියක ඉන්න එක ගැන කිව්වෙ.
    ඇන්ජිමෙ ඩිසල් යනවා, ඇන්ජිම නතර උනොත් උබ එනවද ටොච් ගහන්න උන්ට. 🚨
    මොකද බස්වලින් යන්නද උන් කුරුණෙගල මහව අතරෙ හිර උනාම.
    උබල ට්‍රෙන්වල නොයන නිසා මෙව තෙරෙන්නෙ නැතුව ඇති.
    එකගැන අවුලක් නැ.
    පොල්ගහවෙලින් උඩ ඩබල් ලයින් එකෙ ඔක උනානම්, ඔය මිනිස්සු රස්තියදුවෙන්නෙ නැ. දෙපාර්ථමෙන්තුවට ඉක්මනට උන්ටිකට සොලුශන් එකක් දෙන්න පුලුවන්.

    අනික..
    ඔක 12:30ට පාරෙ හිර උනෙ..
    12:30ට බැටි වල ඉදලා එන නයිට් මෙල් එක යවන්නෙ අහවල් එකෙන්ද..
    2:00ට එන ජැෆ්නා ඩවුන් මෙල් එක යවන්නෙ හයිවෙද..
    5:00ට මහව - කොටුව ඔෆිස් ට්‍රෙන් එක යවන්නෙ කොහොමද..

    මෙන්න මෙවා තමයි ගැටලු.
    අලුතින් පාර හදනකල්, කොච්චි ඩිලෙ..

    ගෙට්ටුව වහනවද නැද්ද කියන එකම නෙවෙයි මෙතන කතන්දරෙ..
    එ සින්ගල් පොඉන්ට් ඔෆ් ෆෙලිය එක තියන්න හොද නැ එක දෙපර්තමෙන්තුවෙ වැඩක්..
    පාලකයො විදියට, කාලින ව කලයුතු එක්ස්පැන්ශන් ගැන හිතන්න ඔන.විශෙශයෙන් මෙදක්වා හිටපු නායකයන් සහ දුම්‍රියට සම්භන්ධ ඇමතිලා මෙවගෙ දෙවල් උනාම මිනිස්සුන්ට වෙන සිස්ටම් එකට වෙන ඉම්පැක්ට් එක අඩුකර්න්න වැඩකරන්න තිබ්බ.
    නමුත් එයාලගෙ කරන්නෙ හයිවෙ තාරපාරවල් වලට වැඩ.
    හැබැයි කතාකරන්නෙ දුම් රිය සෙවයෙන් ගන්න පුලුවන් වැඩගැන ගැන.

    ඔව් අනතුරු වැඩිම හරියක් උවමනාවෙන් වගෙ තමයි කරගන්න.
    ආණ්ඩුවට බනිනවා නෙවෙයි, ආණ්ඩුවලට මචන්.
    මෙක උබෙ ආණ්ඩුව නිසා මල පැන්නද හහා..
    එහෙම එක ක් නෙවෙයි බ්‍රො, මම උඩ කමෙන්ට් එකෙ කිව්වෙ ..
    මෙවගෙ දෙයක් සිද්වීමත් එක්ක පැනනගින ප්‍රශ්න සමහර විට අර්බුධ රාශියක් තියනවා.
    අන්න එකට තමයි මම ඔය ඩබල් ලයින් කතාව , මෙවට තියන සැලකිරි ගැන ආණ්ඩුවලට , බලධාරින්ට චොදනා කරෙ..

    මෙ ඉන්ඩිවිජුවල් අනතුරකට රිජුව ආණ්ඩුවක් වගකියන්න ඔනෙ නැ.
    දුම්‍රිය මාර්ගය හරහා දාද්දි තමුන්ට තියනවා වගකිමක් සැලකිලිමත්වෙන්න.මුන්ට තියන නොසැලකිලිමත් මොඩ හදිස්සිය ඇම්බියුලන්ස් ඩයිවරයටවත් නැ.
    ඔකට විතරක් නෙවෙයි බයික් එකෙ සිට ප්‍රයිමුව එකට යනකල් 90%කට _ක කහනවා වාහනෙ නවත්තපු වෙලෙ ඉදලා යන්න දෙනකල්.

    මට වෙලානැතිනිසා ඔහොම දැම්මෙ ඔක තව ටිකක් විස්තරකරල බැන්නනම් උබලට ඔය අවුල නෙවෙන්නෙ නැ.මම අදහස්කරෙ මෙ හුදු සිද්දිය(කොච්චියෙ ගැටිම ) ම නෙවෙයි එටපස්සෙ වෙන අනිත් කාරණා ගැන.

    ------ Post added on Mar 19, 2021 at 11:58 AM

    ------ Post added on Mar 19, 2021 at 12:28 PM

    up
    ------ Post added on Mar 19, 2021 at 12:29 PM

    කුරුනෑගල දබුල්ල ට්‍රැක් එකට මොකද උනේ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕකට බනින්න ඕනි රජයේ සේවකයන්ට. දැන් ඊයේ දුම්රිය වර්ජනයක් තිබ්බ. ඇයි ඒ ? දුම්රිය අනතුරක් සිදු උනොත්, ඒකට පරීක්ෂණයක් කරලා, වැරදි කරු දුම්රිය දෙපාර්තුමේන්තුවෙ නිලධාරියෙක් ගේ නං ඔහුගේ වැටුපෙන් යම්කිසි දඩ මුදලක් අය කරගන්න. ඕකට විරුද්ධව දුම්රිය රියදුරන්, නියාමකයන් වර්ජනයේ. ඉතිං දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ. ඒ අයට වැඩක් කරන්න උවමනාව තියෙනවා. රජයේ නිලධාරීවාදය නිසා වැඩ ඇනහිටින්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකඩ යකා කියන්නෙ නිකන්ද ලේසියෙන් නවත්තන්ඩ බෑ බ්‍රේක් කරොත් පීලි පනින එකේ කෝච්චියට යන්ඩ දීල අනින් වාහන ගෙනියන අය සිහියෙන් යන එක වැදගත්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කුරුනෑගල දබුල්ල ට්‍රැක් එකට මොකද උනේ?
    උබ මොකක්ද කියන්න යන්නෙ?

    ඕකට බනින්න ඕනි රජයේ සේවකයන්ට. දැන් ඊයේ දුම්රිය වර්ජනයක් තිබ්බ. ඇයි ඒ ? දුම්රිය අනතුරක් සිදු උනොත්, ඒකට පරීක්ෂණයක් කරලා, වැරදි කරු දුම්රිය දෙපාර්තුමේන්තුවෙ නිලධාරියෙක් ගේ නං ඔහුගේ වැටුපෙන් යම්කිසි දඩ මුදලක් අය කරගන්න. ඕකට විරුද්ධව දුම්රිය රියදුරන්, නියාමකයන් වර්ජනයේ. ඉතිං දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ. ඒ අයට වැඩක් කරන්න උවමනාව තියෙනවා. රජයේ නිලධාරීවාදය නිසා වැඩ ඇනහිටින්නේ.
    මම කිප තැනකම නැවත නැවත කියල තියනවා.
    ඔය සිද්ධියට රිජුව රජයට ඇගිල්ල දික්කරන්නෙ නැ කියල.
    මම දන්නෙ නැ උබ 'දෙශපාලකයන්ට බනින්න එප' කියන්නෙ මොකද කියල.

    නමුත් මම චොදනාවක් කරා දෙශපාලකයන්ට සහ බලධාරින්ට (හිටපු හා ඉන්න ) , දුම් රිය මාර්ගපද්ධතිය පුලුල් නොකිරිමට නොදක්වන උනන්දුව ගැන.
    එනිසා විශෙශයෙන් ඔයවැනි අනතුරකදි දුරගමන් මගින්ට මුහුනපාන්න වෙන අපහසුතා හා අවධානම් ගැන.
    ඒ නිස දිනපතා වන දුම් රිය ප්‍රමාදය ගැන මම සදහන් කරෙවත් නැ(එකත් අතිශයම වැදගත් කරුණක් )
    සමහරවිට උබ මෙන්න මෙතන මම පාලකයන්ට කරන චොදනාව ගැන වෙන්න ඔන කියන්නෙ.
    අයෙත් කිව්වොත් දුම්‍රිය මාර්ග පුලුල් නොකිරිමට පාලකයන්ට බනින්න එපා (ඒකට බනින්නඔනෙ රජයෙ සෙවකයන්ට ) කියන අදහස.

    උබ උබෙ උඩ මතය සනාත කරන්න ගෙනහැර පාන්නෙ..
    * නිලධාරිවාදය
    * දුම් රිය සෙවකයෙක්(සෙවකයන්) වැරදිකරුවෙනු උනාම දඩයක් ගහන්න ආව යොජනාවට සෙවකයො විරුද්ධවිම.

    මෙ කරුණු දෙක දෙපාර්තමෙන්තුවෙ තියනවා.
    නමුත් ප්‍රශ්නය... උබ මෙ කරුණුදෙක අරගන , දුම් රිය මාර්ග පුලුල් නොකිරිම පිලිබදව මම පාලකයන්ට කරපු චොදනාව නිශේධනය කරන්න යනවා.
    තවද උබ කියනවා පාලකයන්ට වැඩක් කරන්න උවමනාව තියනවා කියලත්.
    උබ කියන්නෙ මම කියපුදෙ කරන්න පාලකයින්ට උවමනාව තියනවා නිලධාරිවාදයයි ප්‍රශ්නය

    මට මෙක කියපන්
    2005 -2010
    2010 - 2015
    2015- 2010
    2020 - මෙදක්වා
    මෙ මැත ආණ්ඩු කාල සිමාවන් හතර.
    උබ කියන පරිදි පාලකයන්ගෙ දුම්‍රිය මාර්ග පුලුල් කිරිමෙ උවමනාව සාර්ථක උනෙ නැති විමට නිලධාරිවාදය හෙතු උන විදිය පැහැදිලි කරපන්.මොකද අපිටත් දැනගන්න ඔන අපි හිතන් ඉන්නදෙ වැරදිද කියලා.

    ------ Post added on Mar 20, 2021 at 3:32 AM

    ඕක මාලඹේටද කොහෙද හදනවා කිවුවනෙ. මාලඹේ ඉඳන් එන්න යන වෙලාව වෙලාව විනාඩි 15ට වඩා ගොඩක් අඩු වෙන්න ඕන. ඒ පැත්තෙ ඉඳන් වැඩට එන එවුන් දන්න්නවා ඕක.
    දැන් බොරු කියන්න ලජ්ජා නෑ. සීනි වංචාවෙන් පාඩුවක් උනේ නෑ කියලත් කියන්නෙ.
    උගෙ තර්ක උනෙ වි 15ක්ද කොහෙද ඉතුරුවෙන්නෙ කියන එක.
    ඒ වි15ට ජයික ප්‍රොජෙක්ට් එකට ඒ තරම් වියදමක් කිරිම..
    ඒවෙනුවට බිමදිග (සමාන්‍ය විදියට ) රෙල් ක්‍රොස් දාල යන එක තමයි මෑන් ගෝටට යොජනා කරෙ.

    මගෙ ප්‍රශ්නය, ප්‍රයොගිකව එහෙම කොච්චියක් බිමදිග දැම්මොත් ගුනරුවන් කියන විදියට 15න් එහා ලොස් එකක් වෙන්නැද්ද.
    එයාට එක ෆුල් ශුවර්ද.
    ඊලග කාරනය, දුම්‍රිය සෙවය පැත්තෙන් වි15 වෙනුවෙන් ලොකු මුදලක් නාස්ති නොකර බිමින් යනවා කියමු.ගේට්ටු වැහුවාම අනිත් මගි ප්‍රවාහන අවහිරවෙලා ඒ මගින්ගෙ කාලය අලුතෙන් නාස්තිවීම සැලකිල්ලට ගත්තද
    ?
    ඊට අමතරව අලුතෙන් තදබදයක් ඇතිවිම, ඉන්ධන නාස්තිය, වායු දුශනය එහෙමත් සලකන්න වෙනවා

    ------ Post added on Mar 20, 2021 at 3:52 AM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    දුම්රිය නිළදාරීන් වගේ නිද්‍රාශීලී පිරිසක් කොහෙවත් නෑ.... ඕනේම රේල් පාරක් අයිනේ පරණ පීලි ටොන් ලක්ශ ගණන් දිරනවා. ඕවා දාලා පාලම්, අනතුරු දායක තැන් වල ගේට්ටු එහෙම නැත්නම් උණු කරලා යකඩ වුනත් හදන්න පුලුවන් නේද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දුම්රිය නිළදාරීන් වගේ නිද්‍රාශීලී පිරිසක් කොහෙවත් නෑ.... ඕනේම රේල් පාරක් අයිනේ පරණ පීලි ටොන් ලක්ශ ගණන් දිරනවා. ඕවා දාලා පාලම්, අනතුරු දායක තැන් වල ගේට්ටු එහෙම නැත්නම් උණු කරලා යකඩ වුනත් හදන්න පුලුවන් නේද?
    ඔව්, සැහෙන්න වැඩක් ගන්න පුලුවන් පරන පීලි වලින්.
    ඒවගෙ දෙවල් වෙනම ආයතනයකට යොමු කරනවනම් හරි.
    ආයතන කිව්වට එහෙම ආයතන හැදුවත් එකෙ ලොක්කගෙ දැක්ම උඩනෙ වෙඩ කෙරෙන්නෙ.
    ආයතනයක් හැදුව කියල, ගොඩක් වෙලාවට සුදුස්සෙකුත් නෙවෙයිනෙ දාන්නෙ.
    ඒක ඔපොචුනිටි එකක් කරගන්නවනෙ ඇමතිල, ජනාධිපතිල උදවු කරපු කෙනෙක්ට කලගුණ සලකන්න.
    එහෙම එන එකාත් රටෙ උවමනාවන්ට සන්වේදි කෙනෙක් වෙන්නෙ නැනෙ බොහොවිට.
    හමුදාවට වගෙ එවැඩෙ දිලා ප්‍රවොජනවත් වැඩවලට යොදවන එකයි හොද මම හිතන්නෙ. :)

    දැනට හොදවැඩක් කරගන යනවා
    ඔය තන්ත්‍රි කියල කම්පැනි එකකින්, ජහපාලු කලෙ පටන්ගත්තෙ දන්න තරමට.
    අර ඔක්කොම මලකඩ කාපු කොම්පර්ට්මන්ට් නවී කරනය කරනවා.
    එකෙන් රටට ලොකු වියදමක් ඉතුරුවෙනවා කියන්නෙ.
    මුනුත් මොනවත් කෙස් එකක් තවම එකට දාල නැ වගෙ.
    මුන් කරොත් අරුන් නවත්තනවා, අරුන් කරොත් මුන් නවත්තනවනෙ හැමදාම උනෙ.

    Last edited:
    • Like
    Reactions: hodakolla

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    උබ මොකක්ද කියන්න යන්නෙ?

    මම කිප තැනකම නැවත නැවත කියල තියනවා.
    ඔය සිද්ධියට රිජුව රජයට ඇගිල්ල දික්කරන්නෙ නැ කියල.
    මම දන්නෙ නැ උබ 'දෙශපාලකයන්ට බනින්න එප' කියන්නෙ මොකද කියල.

    නමුත් මම චොදනාවක් කරා දෙශපාලකයන්ට සහ බලධාරින්ට (හිටපු හා ඉන්න ) , දුම් රිය මාර්ගපද්ධතිය පුලුල් නොකිරිමට නොදක්වන උනන්දුව ගැන.
    එනිසා විශෙශයෙන් ඔයවැනි අනතුරකදි දුරගමන් මගින්ට මුහුනපාන්න වෙන අපහසුතා හා අවධානම් ගැන.
    ඒ නිස දිනපතා වන දුම් රිය ප්‍රමාදය ගැන මම සදහන් කරෙවත් නැ(එකත් අතිශයම වැදගත් කරුණක් )
    සමහරවිට උබ මෙන්න මෙතන මම පාලකයන්ට කරන චොදනාව ගැන වෙන්න ඔන කියන්නෙ.
    අයෙත් කිව්වොත් දුම්‍රිය මාර්ග පුලුල් නොකිරිමට පාලකයන්ට බනින්න එපා (ඒකට බනින්නඔනෙ රජයෙ සෙවකයන්ට ) කියන අදහස.

    උබ උබෙ උඩ මතය සනාත කරන්න ගෙනහැර පාන්නෙ..
    * නිලධාරිවාදය
    * දුම් රිය සෙවකයෙක්(සෙවකයන්) වැරදිකරුවෙනු උනාම දඩයක් ගහන්න ආව යොජනාවට සෙවකයො විරුද්ධවිම.

    මෙ කරුණු දෙක දෙපාර්තමෙන්තුවෙ තියනවා.
    නමුත් ප්‍රශ්නය... උබ මෙ කරුණුදෙක අරගන , දුම් රිය මාර්ග පුලුල් නොකිරිම පිලිබදව මම පාලකයන්ට කරපු චොදනාව නිශේධනය කරන්න යනවා.
    තවද උබ කියනවා පාලකයන්ට වැඩක් කරන්න උවමනාව තියනවා කියලත්.
    උබ කියන්නෙ මම කියපුදෙ කරන්න පාලකයින්ට උවමනාව තියනවා නිලධාරිවාදයයි ප්‍රශ්නය

    මට මෙක කියපන්
    2005 -2010
    2010 - 2015
    2015- 2010
    2020 - මෙදක්වා
    මෙ මැත ආණ්ඩු කාල සිමාවන් හතර.
    උබ කියන පරිදි පාලකයන්ගෙ දුම්‍රිය මාර්ග පුලුල් කිරිමෙ උවමනාව සාර්ථක උනෙ නැති විමට නිලධාරිවාදය හෙතු උන විදිය පැහැදිලි කරපන්.මොකද අපිටත් දැනගන්න ඔන අපි හිතන් ඉන්නදෙ වැරදිද කියලා.

    ------ Post added on Mar 20, 2021 at 3:32 AM

    උගෙ තර්ක උනෙ වි 15ක්ද කොහෙද ඉතුරුවෙන්නෙ කියන එක.
    ඒ වි15ට ජයික ප්‍රොජෙක්ට් එකට ඒ තරම් වියදමක් කිරිම..
    ඒවෙනුවට බිමදිග (සමාන්‍ය විදියට ) රෙල් ක්‍රොස් දාල යන එක තමයි මෑන් ගෝටට යොජනා කරෙ.

    මගෙ ප්‍රශ්නය, ප්‍රයොගිකව එහෙම කොච්චියක් බිමදිග දැම්මොත් ගුනරුවන් කියන විදියට 15න් එහා ලොස් එකක් වෙන්නැද්ද.
    එයාට එක ෆුල් ශුවර්ද.
    ඊලග කාරනය, දුම්‍රිය සෙවය පැත්තෙන් වි15 වෙනුවෙන් ලොකු මුදලක් නාස්ති නොකර බිමින් යනවා කියමු.ගේට්ටු වැහුවාම අනිත් මගි ප්‍රවාහන අවහිරවෙලා ඒ මගින්ගෙ කාලය අලුතෙන් නාස්තිවීම සැලකිල්ලට ගත්තද
    ?
    ඊට අමතරව අලුතෙන් තදබදයක් ඇතිවිම, ඉන්ධන නාස්තිය, වායු දුශනය එහෙමත් සලකන්න වෙනවා

    ------ Post added on Mar 20, 2021 at 3:52 AM
    ඇයි මිනිහෝ පඹයගේකාලේ පොලොන්නරුවට ඉක්මන්ට යන්න කුරුණෑගල ඉදන් දඹුල්ලට ට්‍රැක් එකක් ප්‍රපෝස් කලේ..
     
    • Like
    Reactions: hodakolla