බොම්බයක් පුපුරනවා වගෙ විශාල ශබ්ධයකුත් ඇහුනා.
ඇයි පරණ මොනවා හරි මතක් උනාද
තලෙමැනා නයිට්මෙල් එක කුරුනැගල මහව අතර අනතුරට පත් උනා.
වැලි ටිපර් රථයක් රෙල් පාර හරහා දාල.
ගෙට්ට්ටුව වහන කෙනෙකුත් ඉන්නවා.
ටිපර් එක මීටර් 20ක් විතර දුරට ඇදිල, පෙරලිලා.
දුම්‍රිය දුම්‍රිය මීටර් පහහක් විතර දුරගොස් නැවතිල තිබ්බෙ.
එන්ගිම අස්සෙ ටිපර් එකෙ පිරිපස්සෙ රොද සෙට් එක හිරවෙලා.
ඇන්ජිමෙ ඩිසල් බටෙ එහෙම ගිහින් , ඩීසල් වක්කෙරෙනවා.
ඊලග ප්‍රශ්න ටික පැන නගින්නෙ මෙතනින්......... post accident issues
මිනිස්සු ටික අනාතයි.
1 AM Battcaloa colombo Down mail - Delay or Terminated
2 AM Jaffna Colombo Down Mail - Del or Terminated
3 Morning Offcice trin - Delay Termin
ඩබල් ලයින් නැනෙ.
මෙ පාලකයො දෙගොල්ලම හදන්නෙ හයිවෙ විතරනෙ.
මෙච්චර සරල තාක්ශනයක් භාවිතා කරන්න පුලුවන්කම තියෙද්දි තවමත් මිනිසෙක්ට එන කොල් එකක් උඩ ජිවිත(ජනතා) රිස්ක් එකට තැබිම සිස්ටම් එක තවම පරන්ගිකාලෙ බව කියයි.
දෙශපාලුවො වගෙම ඔය ටයිදාගත්ත උනුත් තවම
යල්පැනපු,
ප්‍රායොගික නැති,
එලියට බැහැල රිස්ක් ඇනලයිස් එකක්වත් ගැන නිකමට නොහිතන
සුද්දගෙන් ගත්ත මහලොකුදේ කලිසම කමිසෙ ටයි එක කියලා හිතාන එක දිහා බල බල ස්ටෙටස් මෙන්ටෙන් කරමින් ජිවත්වෙන අත්මර්තකාමි පිරිසක් බව නැවත නැවත් පෙන්නයි.
( මෙ ඉන්ඩිවිජුවල් සිද්ධියට පාලකයො, බලධාරින්ට චොදනා කිරිමක් නොවන බව කරුණාවෙන් සලකන්න
අවුරුදු 7-10ක් පමණ දුම් රිය ගමන් හා අත්දැකිම් සහිතවයි ලිව්වෙ)

Last edited: