පස්සර බස් අනතුරේ CCTV

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    බස් කාරයා එන වේගෙට බ්‍රේක් නෑ. ලොරියත් උගේ කරුමෙටම සෙට් උනා
    ඔව් බං. බස් කාරයෝ කියන්නේ පාර පුරුදු එව්න්. ඒ වෙලත් එතනින් දාන විදිහ බලපංකෝ.
    ගොඩක් බස් කාරයන්ට තියන්නේ මාර හදිස්සියක්. මේ ලගදි මටත් තව පොඩ්ඩෙන් කෙලවෙනවා, විරුද්ද පැත්තෙන් ආපු බස් කාරයෙක් වංගුවක ඕවටේක් කරන්න ගියා. මගේ වෙලාවට පාරේ වම් පැත්තේ ඉඩ තිබුනා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බං. බස් කාරයෝ කියන්නේ පාර පුරුදු එව්න්. ඒ වෙලත් එතනින් දාන විදිහ බලපංකෝ.
    ගොඩක් බස් කාරයන්ට තියන්නේ මාර හදිස්සියක්. මේ ලගදි මටත් තව පොඩ්ඩෙන් කෙලවෙනවා, විරුද්ද පැත්තෙන් ආපු බස් කාරයෙක් වංගුවක ඕවටේක් කරන්න ගියා. මගේ වෙලාවට පාරේ වම් පැත්තේ ඉඩ තිබුනා.

    අඩේ ඔව් බන්. ලේලන්ඩ් යකඩ ගොඩක් වැදුනොත් ආය ඉතුරු වෙයි කියලාය.

    මොනවා උනත් මේකෙ නම් මිනිස්සු මැරෙන්න ඇත්තේ මේ ලේලන්ඩ් වල යකඩ බට ඇනිලා. ජපන් ඒවා වගේ සෙෆ්ටී එකක් නෑ නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ඔය වගේ තැනක ආරක්‍ෂිත වැටක් නැත්තේ.

    ඔය පාරේ දිගටම ඔහොම තමා බන්. බස් එක උනත් වැටෙන්නෙ පාර කඩියක් කඩන් ගියපු තැනකින්. ඔහොම කඩන් ගිහින් හදපු නැති තැන් ඕන තරම් තියෙනවා.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Bus kaarayo meewa balala wath hadunoth hodai.. paw maruna minissu... :(

    meka baladdith shock venwa bn. bas eka pallamata yaddi atule ayata koya wge danenna atda :(
    බස් එක රෝල් වෙද්දි මිනිස්සුත් එකා පිට එක රෝල් වෙන්න ඇති.. ශුශුම්නා කැඩෙන්න ඇති..
    ------ Post added on Mar 20, 2021 at 11:32 AM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බස් එක ලිස්සලා ගියා කියලා පොලිසියෙන් කියලා තිබ්බේ. බ්රේක් කරද්දී ලිස්සන්න ඇති. මොකද එහෙම ලිස්සුවේ නැත්තං ඕක බ්රේක් කරලා නවත්තන්න පුළුවන්. ලේයිල්න්ඩ් වල බ්රේක් හොදටම හොදයි. එක තැන නවත්තන්න පුළුවන්. ටටා බස් වගේ නෙමෙයි. ටටා කඳු ඇද්දට බ්රේක් මදි.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    බස් කාරයා එන වේගෙට බ්‍රේක් නෑ. ලොරියත් උගේ කරුමෙටම සෙට් උන

    නිකමට ඔය බස් එකේ ෆොටො වල ටයර් බලපන්කො. බ්‍රේක් තිබ්බනන් තමා පුඩුම. ටයර් වල කට්ටක් නැ අසාවට