ඔව් බං. බස් කාරයෝ කියන්නේ පාර පුරුදු එව්න්. ඒ වෙලත් එතනින් දාන විදිහ බලපංකෝ.බස් කාරයා එන වේගෙට බ්රේක් නෑ. ලොරියත් උගේ කරුමෙටම සෙට් උනා
ඔව් බං. බස් කාරයෝ කියන්නේ පාර පුරුදු එව්න්. ඒ වෙලත් එතනින් දාන විදිහ බලපංකෝ.
ගොඩක් බස් කාරයන්ට තියන්නේ මාර හදිස්සියක්. මේ ලගදි මටත් තව පොඩ්ඩෙන් කෙලවෙනවා, විරුද්ද පැත්තෙන් ආපු බස් කාරයෙක් වංගුවක ඕවටේක් කරන්න ගියා. මගේ වෙලාවට පාරේ වම් පැත්තේ ඉඩ තිබුනා.

ඇයි බන් ඔය වගේ තැනක ආරක්ෂිත වැටක් නැත්තේ.

බස් එක රෝල් වෙද්දි මිනිස්සුත් එකා පිට එක රෝල් වෙන්න ඇති.. ශුශුම්නා කැඩෙන්න ඇති..meka baladdith shock venwa bn. bas eka pallamata yaddi atule ayata koya wge danenna atda![]()
බස් කාරයා එන වේගෙට බ්රේක් නෑ. ලොරියත් උගේ කරුමෙටම සෙට් උන