Uber දුවන එවුන් ඉන්නවා ද නැනෝ එක්ක වගේ වාහනයක්?
උබලට දවසට සාමාන්‍යයෙන් හයර් සෙට් වෙන්නෙ කීයක් වගේ ද?
දවසකට මුළු ගාන කීයක් වගේ වැටෙනවා ද?
සාමාන්‍යයෙන් වැඩිපුර හයර් සෙට් වෙන්නෙ මොන වගේ ඒරියා වල ද?