ටික දවසක් බයියො අන්ද අන්ද ඉදල TRCSL එකත් ඔහොම කියයි නේහ්ලංකාවේ කාලකන්නි හිගන්නොත් එක්ක බැහැ Unlimited දුන්න ගමන් පෙරේතයෝ වගේ පැය 24 ම Download කරනවා ඕනේ එකයි නැති එකයි හැම මගුලම . අන්තිමට වෙන්නේ google වත් Load වෙන්නේ නැති එක .
අපිනම් නිකන් දෙනකන් මැරෙන්නේ නැහැ දැනට ත් සල්ලි දීලා තමා Internet ගන්නේටික දවසක් බයියො අන්ද අන්ද ඉදල TRCSL එකත් ඔහොම කියයි නේහ්![]()
Danatama kiyala ivarai, ara video 1 balannaටික දවසක් බයියො අන්ද අන්ද ඉදල TRCSL එකත් ඔහොම කියයි නේහ්![]()
------ Post added on Mar 20, 2021 at 8:13 PMWhat's the gist?
Good old dialupRs. 1990 - 200Hrs FREE
Rs. 1.50/min Thereafter
Speeds UPTO 33.6Kbps
Access rates -
00:00 - 05:59 - Rs.0.50/min
06:00 - 18:00 - Rs.1.00/min
18:00 - 23:59 - Rs.0.75/min
Mat ekka work karana indian kellek innawa, unta 600GiB package ekak deela thibba unge price eken INR 700 kata. Mata andunaunlimited dunnoth isp ta daraganna barivei kiyanne mona moda kathavakda? oya ttelecom companiyakada vada karanne? godak ratavala covid kale free unlimited internet dunna. indiave fiber unlimited thiyenava 4000 tada koheda. un torrent yanne nadda

ඇයි මචං...එකේ තර්කය මොකක්දSLT annual profits inna customers la gaanen bedala baluwoth poddak surprise wei awuruddatama ekekgen profit enne mechchcarada kiyala![]()
අනේ ඕක දිග කතාවක් බන්. commentsම කීයක්ද. SLT උන්ට infrastructure ඕනි විදිහට වැඩි කරන්න පුළුවන් කියල comment එකක් දාල තිබ්බ. ඒකට ඕක දැම්මේ. මන්නන් කැමතියි starlink ඇවිල්ල ඕකුන් ඔක්කොටම කෙල වෙලා යනවනං මෙච්චර කල් දුන්න වදේට අපිට. විශේෂයෙන්ම කොරෝන කාලේ. දැන් SLT කතාවක් ඇදුනට original කතාව torrent කතාවක්.ඇයි මචං...එකේ තර්කය මොකක්ද
චන්දෙ ඉවරවෙලා මාස 6ක් ගියා විතරයි බලපන් මුගෙ දියුණුවඅපිනම් නිකන් දෙනකන් මැරෙන්නේ නැහැ දැනට ත් සල්ලි දීලා තමා Internet ගන්නේ
පැඩ් එකටයි Freewifi එකට යි ඡන්දෙ දුන්නේ උබල වගේ තැරි මොඩයෝ![]()

| Initial Credit Limit : | Rs.6,500 |
|---|---|
| Refundable Deposit : | Rs.1,000 |
| Connection fee : | Rs.1,000 |
| Voice call charges SMS/MMS charges : | Voice Rs 1.50/-, SMS 20 cents |
| Excess data charges : | N/A |
| Data : | Unlimited |
| Monthly Rental : | Rs 2,999/- |
ගිගාබයිට් 1කට ගෙවන ගාන රුපියල් 25ට වඩා අඩුවෙන ප්ලෑන් එකක් දුන්නොත් අටපට්ටමට කියන්නhttps://www.mobitel.lk/master-unlimited-data
Monthly Rental : Rs 2,999/- Data : Unlimited Excess data charges : N/A Voice call charges SMS/MMS charges : Voice Rs 1.50/-, SMS 20 cents Connection fee : Rs.1,000 Refundable Deposit : Rs.1,000 Initial Credit Limit : Rs.6,500
Fair User Policy (FUP) MAY apply at 1.5GB per day, however customers will continue have access to internet at considerable speeds 24 hours of the day at no extra charge. (The speeds after FUP will still be sufficient for general internet browsing including social networking and video without buffering.)
DATA sharing through tethering/ Hotspot is controlled upto 1.5GB daily
oka issara indan thibba eka.https://www.mobitel.lk/master-unlimited-data
Monthly Rental : Rs 2,999/- Data : Unlimited Excess data charges : N/A Voice call charges SMS/MMS charges : Voice Rs 1.50/-, SMS 20 cents Connection fee : Rs.1,000 Refundable Deposit : Rs.1,000 Initial Credit Limit : Rs.6,500
Fair User Policy (FUP) MAY apply at 1.5GB per day, however customers will continue have access to internet at considerable speeds 24 hours of the day at no extra charge. (The speeds after FUP will still be sufficient for general internet browsing including social networking and video without buffering.)
DATA sharing through tethering/ Hotspot is controlled upto 1.5GB daily
dan ethkota ubada software eheme kaden aran denna. usd 200-400 ewa.Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna
Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna
danne nati magul kiyawannepa bro.