අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ලංකාවේ කාලකන්නි හිගන්නොත් එක්ක බැහැ Unlimited දුන්න ගමන් පෙරේතයෝ වගේ පැය 24 ම Download කරනවා ඕනේ එකයි නැති එකයි හැම මගුලම . අන්තිමට වෙන්නේ google වත් Load වෙන්නේ නැති එක .
    ටික දවසක් බයියො අන්ද අන්ද ඉදල TRCSL එකත් ඔහොම කියයි නේහ්🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: jay-shan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ටික දවසක් බයියො අන්ද අන්ද ඉදල TRCSL එකත් ඔහොම කියයි නේහ්🤣🤣🤣🤣
    අපිනම් නිකන් දෙනකන් මැරෙන්නේ නැහැ දැනට ත් සල්ලි දීලා තමා Internet ගන්නේ 🤣🤣

    පැඩ් එකටයි Freewifi එකට යි ඡන්දෙ දුන්නේ උබල වගේ තැරි මොඩයෝ 🤩
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -
    එයාර්ටෙල් එකෙන් නම් දෙයි කියලා හිතන්න පුලුවන්..
    උන් ලංකාවට ආපු කාලෙත් ඩේටා වැස්සක් දුන්නා..
     
    • Like
    Reactions: srishanss
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    unlimited dunnoth isp ta daraganna barivei kiyanne mona moda kathavakda? oya ttelecom companiyakada vada karanne? godak ratavala covid kale free unlimited internet dunna. indiave fiber unlimited thiyenava 4000 tada koheda. un torrent yanne nadda
    Mat ekka work karana indian kellek innawa, unta 600GiB package ekak deela thibba unge price eken INR 700 kata. Mata anduna :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඇයි මචං...එකේ තර්කය මොකක්ද
    අනේ ඕක දිග කතාවක් බන්. commentsම කීයක්ද. SLT උන්ට infrastructure ඕනි විදිහට වැඩි කරන්න පුළුවන් කියල comment එකක් දාල තිබ්බ. ඒකට ඕක දැම්මේ. මන්නන් කැමතියි starlink ඇවිල්ල ඕකුන් ඔක්කොටම කෙල වෙලා යනවනං මෙච්චර කල් දුන්න වදේට අපිට. විශේෂයෙන්ම කොරෝන කාලේ. දැන් SLT කතාවක් ඇදුනට original කතාව torrent කතාවක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිනම් නිකන් දෙනකන් මැරෙන්නේ නැහැ දැනට ත් සල්ලි දීලා තමා Internet ගන්නේ 🤣🤣

    පැඩ් එකටයි Freewifi එකට යි ඡන්දෙ දුන්නේ උබල වගේ තැරි මොඩයෝ 🤩
    චන්දෙ ඉවරවෙලා මාස 6ක් ගියා විතරයි බලපන් මුගෙ දියුණුව😍
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    https://www.mobitel.lk/master-unlimited-data :oo::lol:

    Initial Credit Limit :Rs.6,500
    Refundable Deposit :Rs.1,000
    Connection fee :Rs.1,000
    Voice call charges SMS/MMS charges :Voice Rs 1.50/-, SMS 20 cents
    Excess data charges :N/A
    Data :Unlimited
    Monthly Rental :Rs 2,999/-

    Fair User Policy (FUP) MAY apply at 1.5GB per day, however customers will continue have access to internet at considerable speeds 24 hours of the day at no extra charge. (The speeds after FUP will still be sufficient for general internet browsing including social networking and video without buffering.)

    DATA sharing through tethering/ Hotspot is controlled upto 1.5GB daily
     
    ගිගාබයිට් 1කට ගෙවන ගාන රුපියල් 25ට වඩා අඩුවෙන ප්ලෑන් එකක් දුන්නොත් අටපට්ටමට කියන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    https://www.mobitel.lk/master-unlimited-data :oo::lol:

    Monthly Rental :Rs 2,999/-
    Data :Unlimited
    Excess data charges :N/A
    Voice call charges SMS/MMS charges :Voice Rs 1.50/-, SMS 20 cents
    Connection fee :Rs.1,000
    Refundable Deposit :Rs.1,000
    Initial Credit Limit :Rs.6,500

    Fair User Policy (FUP) MAY apply at 1.5GB per day, however customers will continue have access to internet at considerable speeds 24 hours of the day at no extra charge. (The speeds after FUP will still be sufficient for general internet browsing including social networking and video without buffering.)

    DATA sharing through tethering/ Hotspot is controlled upto 1.5GB daily
    oka issara indan thibba eka.
     
    • Like
    Reactions: kasdbg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොන සර්විස් දෙන්ඩත් අපේ ආන්ඩුම එන්ඩ ඕන, බැලුමෙ එල්ලපු නෙට් නිකන් දෙනව කියල ආපු හැත්ත තිබ්බ පැකේජ් ටිකටත් කෙලල බදු පිට බදු ගහපු හැටි අමතක නැතුව ඇති මෙරට උන්ට..
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna
    dan ethkota ubada software eheme kaden aran denna. usd 200-400 ewa.
    true unlimited denawa nam month 2-3 yanakam traffic eka thiyavi,ita passa ape unta oka normal unata passa traffic eka adu wela yavi.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Torrent download karana hingana kalakanni nisa thama unlimited packages denna beri. Meka max block karanna one. Download karana unge NIC blacklist karanna one kisima network ekakin internet packages ganna beri wenna

    :lol: :lol: danne nati magul kiyawannepa bro.
    wena ratawal walath torrent download karana un ta ohoma karanawada kiyala poddak hoyala balanna. un kohomada owa handle karanne kiyala kiyawala balanna.
     
    • Like
    Reactions: ImagineMakara