Hotel school

HmNRazor

Well-known member
  • Win - Stone කියලා මොකද්ද එකක් අැති ඒකේ බලපන්. උන් රට යන්න හිටන් සෙට් කරලා දෙනවාලු. මම දන්න පොරක් දැන් නැවක වැඩ ලක්‍ෂ 15 පඩියකුත් එක්ක (ලංකාවේ මුදලින්), chance එකක් පොරට සෙට් වෙලා තියෙනේ කන්න බොන්න ඉන්න ඔක්කොම නිකන්. පොර ආතල් එකේ Travel කරකර ඉන්නවා. පහල උගේ ප්‍රොෆයිල් එක 👇

    https://m.facebook.com/chamara.chathuranga.169?fref=pb
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Win - Stone කියලා මොකද්ද එකක් අැති ඒකේ බලපන්. උන් රට යන්න හිටන් සෙට් කරලා දෙනවාලු. මම දන්න පොරක් දැන් නැවක වැඩ ලක්‍ෂ 15 පඩියකුත් එක්ක (ලංකාවේ මුදලින්), එකක් පොරට සෙට් වෙලා තියෙනේ කන්න බොන්න ඉන්න ඔක්කොම නිකන්. පොර ආතල් එකේ Travel කරකර ඉන්නවා. පහල උගේ ප්‍රොෆයිල් එක 👇

    https://m.facebook.com/chamara.chathuranga.169?fref=pb
    ලක්ෂ 15 ක් 😱😱😱😱😱