මචංලා mount lavinia hotel school එකට පිලිගැනීම තියනවද බං ? කරපු උං ඉන්නවද?
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Mar 21, 2021 #1 මචංලා mount lavinia hotel school එකට පිලිගැනීම තියනවද බං ? කරපු උං ඉන්නවද? Reactions: lasankandy and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 21, 2021 #2 BUMPER ow bn mage yaluwek kra eka hodai industry eke piliganeemak tynwa bn Reactions: lasankandy, YESno and Amare machan
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Mar 21, 2021 #3 hodakolla said: BUMPER ow bn mage yaluwek kra eka hodai industry eke piliganeemak tynwa bn Click to expand... 2 years course එකද මචං කරේකරේ එතකොට එයාලගේ hotels වල training එක දෙනවලුද? Reactions: lasankandy
hodakolla said: BUMPER ow bn mage yaluwek kra eka hodai industry eke piliganeemak tynwa bn Click to expand... 2 years course එකද මචං කරේකරේ එතකොට එයාලගේ hotels වල training එක දෙනවලුද?
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Mar 21, 2021 #4 Win - Stone කියලා මොකද්ද එකක් අැති ඒකේ බලපන්. උන් රට යන්න හිටන් සෙට් කරලා දෙනවාලු. මම දන්න පොරක් දැන් නැවක වැඩ ලක්ෂ 15 පඩියකුත් එක්ක (ලංකාවේ මුදලින්), chance එකක් පොරට සෙට් වෙලා තියෙනේ කන්න බොන්න ඉන්න ඔක්කොම නිකන්. පොර ආතල් එකේ Travel කරකර ඉන්නවා. පහල උගේ ප්‍රොෆයිල් එක https://m.facebook.com/chamara.chathuranga.169?fref=pb Last edited: Mar 21, 2021 Reactions: lasankandy and Amare machan
Win - Stone කියලා මොකද්ද එකක් අැති ඒකේ බලපන්. උන් රට යන්න හිටන් සෙට් කරලා දෙනවාලු. මම දන්න පොරක් දැන් නැවක වැඩ ලක්ෂ 15 පඩියකුත් එක්ක (ලංකාවේ මුදලින්), chance එකක් පොරට සෙට් වෙලා තියෙනේ කන්න බොන්න ඉන්න ඔක්කොම නිකන්. පොර ආතල් එකේ Travel කරකර ඉන්නවා. පහල උගේ ප්‍රොෆයිල් එක https://m.facebook.com/chamara.chathuranga.169?fref=pb
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Mar 21, 2021 #5 HmNRazor said: Win - Stone කියලා මොකද්ද එකක් අැති ඒකේ බලපන්. උන් රට යන්න හිටන් සෙට් කරලා දෙනවාලු. මම දන්න පොරක් දැන් නැවක වැඩ ලක්ෂ 15 පඩියකුත් එක්ක (ලංකාවේ මුදලින්), එකක් පොරට සෙට් වෙලා තියෙනේ කන්න බොන්න ඉන්න ඔක්කොම නිකන්. පොර ආතල් එකේ Travel කරකර ඉන්නවා. පහල උගේ ප්‍රොෆයිල් එක https://m.facebook.com/chamara.chathuranga.169?fref=pb Click to expand... ලක්ෂ 15 ක්
HmNRazor said: Win - Stone කියලා මොකද්ද එකක් අැති ඒකේ බලපන්. උන් රට යන්න හිටන් සෙට් කරලා දෙනවාලු. මම දන්න පොරක් දැන් නැවක වැඩ ලක්ෂ 15 පඩියකුත් එක්ක (ලංකාවේ මුදලින්), එකක් පොරට සෙට් වෙලා තියෙනේ කන්න බොන්න ඉන්න ඔක්කොම නිකන්. පොර ආතල් එකේ Travel කරකර ඉන්නවා. පහල උගේ ප්‍රොෆයිල් එක https://m.facebook.com/chamara.chathuranga.169?fref=pb Click to expand... ලක්ෂ 15 ක්
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Mar 21, 2021 #6 Amare machan said: ලක්ෂ 15 ක් Click to expand... Cruise එකක වැඩ මූ චෙෆ් සීන් එකට අමතරව පාර්ට්ටයිම් කරනවා ඒ නැවේම. සල්ලි තමයි ඉතින් Reactions: Amare machan
Amare machan said: ලක්ෂ 15 ක් Click to expand... Cruise එකක වැඩ මූ චෙෆ් සීන් එකට අමතරව පාර්ට්ටයිම් කරනවා ඒ නැවේම. සල්ලි තමයි ඉතින්
W wadcdw Well-known member Oct 14, 2009 596 523 93 Mar 21, 2021 #7 Hotels wala IT related eawata set wenne kohomada ban ? Reactions: Amare machan