මෙන්න මරු පින්තුරයක්. මලක් සහ සිගරට් එකක් ගහන නැට්ටුක්කාරයෝ දෙනෙක්. 1920 ගණවල එකක්ලු..
නැත්තං මල කෙලියක් වෙන්නෙ

සිරාඅරකෙ ගංජා තියෙන්නේ කියලා අරූ කොහොමද එළියෙන් බලලා කියන්නේ? මොකෙක් හරි ගංජා කාරයෙක් පොඩ් ප්රමෝෂන් එකක් ගහනවා වගේ.![]()

අර වම්පැත්තෙ එකා අනිවරෙන් joint එකක් ගහන්නේ බලපන් පොඩ්ඩක් zoom කරලා.ආතල් එකක් දෙනවද දන්නේත් නැ. මේක තිබ්බේ Old Ceylon group එකේ. උන් මේවගේ ඒවා නම් share කරන්නේ නැ හැබැයි.අරකෙ ගංජා තියෙන්නේ කියලා අරූ කොහොමද එළියෙන් බලලා කියන්නේ? මොකෙක් හරි ගංජා කාරයෙක් පොඩ් ප්රමෝෂන් එකක් ගහනවා වගේ.![]()