මලක් ගහන නැටුක්කරයා 1920දි..

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අරකෙ ගංජා තියෙන්නේ කියලා අරූ කොහොමද එළියෙන් බලලා කියන්නේ? මොකෙක් හරි ගංජා කාරයෙක් පොඩ් ප්‍රමෝෂන් එකක් ගහනවා වගේ. :lol::rofl:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :rolleyes:


    50801.jpg
    50801.jpg
    50801.jpg
    50801.jpg
     
    • Like
    Reactions: hodakolla

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    අරකෙ ගංජා තියෙන්නේ කියලා අරූ කොහොමද එළියෙන් බලලා කියන්නේ? මොකෙක් හරි ගංජා කාරයෙක් පොඩ් ප්‍රමෝෂන් එකක් ගහනවා වගේ. :lol::rofl:
    සිරා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: wiky123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම හිතුව දැන් කාලෙ නැට්ටුවො විතරයි රෑ ජාමෙ සිගරට් හොය හොය පෙරහැරේ යන්නෙ කියල.
    බලාගෙන යනකොට ඒකත් පරම්පරාවෙන් ඇවිල්ල තියෙන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ooke inne ape game seeya kenek
    eyage nahaye masdallak awith eekata dumkola uranna kiyala dosthara kiwalu,

    ooka 1960 gananwala ekak
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අරකෙ ගංජා තියෙන්නේ කියලා අරූ කොහොමද එළියෙන් බලලා කියන්නේ? මොකෙක් හරි ගංජා කාරයෙක් පොඩ් ප්‍රමෝෂන් එකක් ගහනවා වගේ. :lol::rofl:
    අර වම්පැත්තෙ එකා අනිවරෙන් joint එකක් ගහන්නේ බලපන් පොඩ්ඩක් zoom කරලා.ආතල් එකක් දෙනවද දන්නේත් නැ. මේක තිබ්බේ Old Ceylon group එකේ. උන් මේවගේ ඒවා නම් share කරන්නේ නැ හැබැයි.