Robinson crusoe අඩුවට

batwise

Well-known member
  • Aug 28, 2020
    8,505
    15,875
    113
    111
    Gotham
    batman.com
    Bargain book fair ekk tianwa ne me tike. 28da koheda wenakn

    FB_IMG_1616410245342.jpg

    ------ Post added on Mar 22, 2021 at 4:21 PM
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මේකේ ඉංග්‍රීසි පොත අඩුවට ගන්න පුලුවන් තැනක් කියහන්කො ගූගල් කළහම පට්ට ගනන් ඒවා එන්නේ 😑😑😑
    Podi Kollekta deela yalu kara ganna neda???
     
    • Like
    Reactions: Tharaka_x

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    මේකේ ඉංග්‍රීසි පොත අඩුවට ගන්න පුලුවන් තැනක් කියහන්කො ගූගල් කළහම පට්ට ගනන් ඒවා එන්නේ 😑😑😑
    ඉංග්‍රිසි පොත් නම් අඩුවට ගන්න හොදම තැන තමා සරසවි බාගෙන් එක. නුගේගොඩ ස්ටේසම ලග තියෙන්නේ.

    නැත්තම් බුක්ඩිපොසිටරි එකෙන් ගෙන්නගනන
     
    • Like
    Reactions: Tharaka_x

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    ඉංග්‍රිසි පොත් නම් අඩුවට ගන්න හොදම තැන තමා සරසවි බාගෙන් එක. නුගේගොඩ ස්ටේසම ලග තියෙන්නේ.

    නැත්තම් බුක්ඩිපොසිටරි එකෙන් ගෙන්නගනන


    ඩිපොසිටරි එක කොහේ තියෙන්නේ?
     
    • Like
    Reactions: Tharaka_x