Ausi pinanawa

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    etakota uba ewilla baluwe mokatada :oo:
    මම බැලුවේ කුහක කමකට නෙවෙයි බන්,
    (යන්ඩ බැරි හින්දා උන්ට කෙලවිලා තියන හැටි බලන්ඩ)
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔසී වැඩක් නැ බන් NZ තමා එල
    :yes:

    ne bn lankawe risk wediy.enna dena ekak ne.india/lanka delay karai
    quarantine වලට 1 මිලියන් වගේ යනවා නේද?
    ------ Post added on Mar 23, 2021 at 2:10 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මු පට්ට කුහකයෙක් බන් එහෙන් එලෙව්ව හින්දා මු බලාගෙන ඉන්නේ උන්ට කෙලවිලා යනකම්.
    ඔසී උන්ට මොකක හරි කරදරයක් නම් මු තමා එක ඉස්සෙල්ලම මේකේ දාන්නේ.
    දැන් රිදිලා ඇවිල්ලා රීප්ලේ කරයි.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    රටවල් දෙක පැටලිලා අසරණ වෙලා ඉන්නවෙලේ මිනිහෙක්ගේ මූනට ඔහොම කියන්න එපා මිනිහෝ..... :ROFLMAO: :ROFLMAO:

    aye yanna arinna epaye :lol:
    යන කාලෙක ගත්ත දම්මික පැණි ඩෝස් ගාන කොලේක ලියලා සටිපයි කරලා තියාගනින්.
    ------ Post added on Mar 23, 2021 at 3:07 PM
     
    • Haha
    Reactions: navinnuwan