Ausi skill migration

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    මං skill assessment එක කලා, man IT side එකේ regional apply karoth chance ekak ei da? Awoth score eka kiyak wage onada ?
    Regional thama puthe hambu wenne...
    man inne NT wala
    epaththe nan IT jobs hoya ganna amarui...wena job ekak nan awilla kara ganna puluwan...

    danata invitation yawalu points table tiyana webisite ekak tibba eke ballala idea ekak ganna puluwan
     
    • Like
    Reactions: Testonetwo

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    75
    37
    18

    Link ekak share karanna puluwanda?

    Yes, do you know the process of DAMA
    ------ Post added on Jan 13, 2026 at 8:30 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Skill assessment කරපු කුකුලනී පොඩි doubt එකක් තියනවා.
    Main degree එකට පස්සේ relevent work experiance වලට කලින් වෙන related නැති ජොබ් කරලා තිබුණොත් ඒව උබල දනාවද application එකට.
     
    • Like
    Reactions: Testonetwo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,435
    1
    14,482
    113
    Skill assessment කරපු කුකුලනී පොඩි doubt එකක් තියනවා.
    Main degree එකට පස්සේ relevent work experiance වලට කලින් වෙන related නැති ජොබ් කරලා තිබුණොත් ඒව උබල දනාවද application එකට.
    නෑ ඒව දාන්න එපා. Gaps පෙන්නන්නත් එපා. career එකේ Gaps තියනවනම් මොකද ඒ Gap එක කියලත් කියන්න ඕනෙ සාධාරණ හේතුවක්.

    මං skill assessment එක කලා, man IT side එකේ regional apply karoth chance ekak ei da? Awoth score eka kiyak wage onada ?
    491 visa 95 වත් points ඕන වෙයි
    189/190 නම් 105ක් වත් ඕනෙ. Victoria Sydney වලට වඩා NT , WA නම් Points ටිකක් අඩුවෙයි ඕවට වඩා.
    ------ Post added on Jan 19, 2026 at 4:46 AM
     
    • Like
    Reactions: Testonetwo

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    නෑ ඒව දාන්න එපා. Gaps පෙන්නන්නත් එපා. career එකේ Gaps තියනවනම් මොකද ඒ Gap එක කියලත් කියන්න ඕනෙ සාධාරණ හේතුවක්.
    ඉතින් මචං degree එකෙන් පස්සේ non related jobs කරලා තමයි related ජොබ් කරන්න ගත්තේ. අර කලින් ජොබ් දැම්මේ නැති උනාම gap එකක් පේනවනේ application එකේ degree එකේ ඉදලා related ජොබ් එක වෙනකල්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මචං degree එකෙන් පස්සේ non related jobs කරලා තමයි related ජොබ් කරන්න ගත්තේ. අර කලින් ජොබ් දැම්මේ නැති උනාම gap එකක් පේනවනේ application එකේ degree එකේ ඉදලා related ජොබ් එක වෙනකල්

    හෙහේ ඒවට ඉතින් ;)
    මට නං එහෙම තිබිලා නෑ. එහෙම gaps නොතියෙන එක තමයි හොඳ. පස්සෙ කිසි දෙයක් වෙනස් කරන්න බෑ
     
    • Like
    Reactions: Testonetwo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    දැන් නං IT වලට ශුවර් නැහැ බන්
    ලංකාවෙ ඉන්නවා 95 තියාගෙන ආපු නැති එවුනුත් (482) මම දන්න එවුන්ම 4ක් ඉනනවා එකෙක් අවුරුදු 2ක් විතර skill assesment එකත් expire වෙන්න ලඟයි

    ඕකම ටාගට් කරන් ඉන්නෙ නැතිව වෙන පාත් එහෙමත් බලන්න IT නං
    වයස තියේ නං score එක අඩු කැටගරියකින් experience හදාගන්න බැලුවානං හරි Automobile/Motorcycle mechanic වගේ මොනවා හරි කෝස් එකක් කරලා අවුරුදු 3ක එක්ස්පීරියන්ස් වගේ තියා නං ගේමක් නැතිව යන්න පුලුවන්
    කොහෙ හරි ගැරිජ් එකක් සෙට් කරගෙන උන්ට මාසෙ ගානෙ සල්ලි දීලා කියන්න සැලරිය විදියට උඹගෙ එකවුන්ට් එකට සහ EPF/ETF දාන්න කියලා. උඹ දැනට කරගෙන ඉන්න ජොබ් එක කරන් පලයන්
    ඕක කරන ගමන්ම හරි තැනක කෝස් එකකුත් කරපන්. ඒවයෙ ප්‍රශ්නෙ තියන්නෙ German tec, Japan tec දෙකේම පාට් ටයිම් කෝස් වලට අවුරුද්දක විතර wait list එකක් තියනවා මේ සීන් එක නිසාම කරන එවුන් නිසා
    අවුරුදු 3ක් විතර ගියාම සැලරි රෙකෝඩ් තියනවා සර්විස් ලෙටර් එකක් අරගෙන ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරගන්න පුලුවන්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,317
    2,003
    113
    With regional points

    Then ubata thiyenne 70i neh...hodatama madi machan....PTE 20 dala NAATI karala try ekak denna oka 85k karaganna....ethaktoa with regional 100k ena nisa chance ekak thiyei....recent invitations balapanako nikan search karala...okkoma 100+ ewa gihin thiyenne....offshore 85k kiyanne 0.00001%k wagewath chance ekak enna amarui
     
    • Like
    Reactions: Testonetwo

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    75
    37
    18
    Then ubata thiyenne 70i neh...hodatama madi machan....PTE 20 dala NAATI karala try ekak denna oka 85k karaganna....ethaktoa with regional 100k ena nisa chance ekak thiyei....recent invitations balapanako nikan search karala...okkoma 100+ ewa gihin thiyenne....offshore 85k kiyanne 0.00001%k wagewath chance ekak enna amarui
    Thanks machan, Do you have idea about DAMA program?
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    497
    332
    63
    ACS ausi, near 5 lak,

    SE walin

    Main degree eka relavent wenna ona oyage job ekata, transcript service letter pay slip epf etf contribution ewa tama balanne ,3 years or more wenna ona experience
    me assesment eke monawahari exam ehemat thiyenawada nattan document verification process ekak witarada?
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    75
    37
    18
    me assesment eke monawahari exam ehemat thiyenawada nattan document verification process ekak witarada?
    Oyge degree ekata match wena job ekak karala tiyenna ona at least 3 years, document verification and confirmation of you can apply for these jobs as per your selection
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    IT walin PR ganna dan ehe inna onshore untath ba ban. off shore gena katha karala wedak na. oversaturated/over supply industry all over the world. trade courses walin nan 189 ekak daganna puluwan wei minimum 65 points walin.
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    75
    37
    18
    I did skill assessment, so I will apply EOI for that stage FOC, so I will apply and look what happen and I will try other countries as well so thanks buddy every thoughts and messages