Ausi skill migration

jennt

Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    Bump

    වයස තියේ නං score එක අඩු කැටගරියකින් experience හදාගන්න බැලුවානං හරි Automobile/Motorcycle mechanic වගේ මොනවා හරි කෝස් එකක් කරලා අවුරුදු 3ක එක්ස්පීරියන්ස් වගේ තියා නං ගේමක් නැතිව යන්න පුලුවන්
    කොහෙ හරි ගැරිජ් එකක් සෙට් කරගෙන උන්ට මාසෙ ගානෙ සල්ලි දීලා කියන්න සැලරිය විදියට උඹගෙ එකවුන්ට් එකට සහ EPF/ETF දාන්න කියලා. උඹ දැනට කරගෙන ඉන්න ජොබ් එක කරන් පලයන්
    ඕක කරන ගමන්ම හරි තැනක කෝස් එකකුත් කරපන්. ඒවයෙ ප්‍රශ්නෙ තියන්නෙ German tec, Japan tec දෙකේම පාට් ටයිම් කෝස් වලට අවුරුද්දක විතර wait list එකක් තියනවා මේ සීන් එක නිසාම කරන එවුන් නිසා
    අවුරුදු 3ක් විතර ගියාම සැලරි රෙකෝඩ් තියනවා සර්විස් ලෙටර් එකක් අරගෙන ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරගන්න පුලුවන්
    mehema kaloth karala ausi awoth awilla ee job ekama karanna oonada(ex: mechanic) ?
    nattam passe job ekak hoyagena maru wenna puluwanda ?
    ------ Post added on Apr 25, 2026 at 9:58 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Skill visa awoth ehema awulak naha.
    Mokakda Ube field eka.
    Bump

    mehema kaloth karala ausi awoth awilla ee job ekama karanna oonada(ex: mechanic) ?
    nattam passe job ekak hoyagena maru wenna puluwanda ?
    ------ Post added on Apr 25, 2026 at 9:58 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    දැන් ඔසී යන්න අමාරුයි නේ. ලේසීම විසිට් ගියා ප්‍රොටෙක්ශන් යන එක
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    se/devops
    ඕවට job හොයන්න දැන් ලේසි නැ. මෙක එකෙක් දාල තිබුන නේ උගේ sse 10k fire කලා කියලා. Mechanic quality එක හරි දාන ආවා නං ඒ පැත්තෙන් හරි මොකක් හරි සෙට් කරගන්න පුලුවන්
    දැන් ඔසී යන්න අමාරුයි නේ. ලේසීම විසිට් ගියා ප්‍රොටෙක්ශන් යන එක
    Young උන්ට visit වදින්නේ නෑ බන් දැන්
     
    ශුවර් ද ?