Racism in Australia ⚠️

raman2

Well-known member
  • Feb 16, 2009
    9,895
    11,936
    113
    Emios Australia racist කිව්වට මම වැඩිය ගණන් ගත්තේ නැහැ නමුත් ඇත්ත බලන්න.

    සුද්දෝ මිටි අරන් එන්නේ ගහන්න. එකෙක් TV එකේ public කියනවා මම අරුව මරනවා මට law එක අදාළ නැහැ කියල.
    උන්ට කිසිම police action එකක් නැහැ.

    Australia ම ඉපදුන dark skin එකාටත් සලකලා තියන හැටි පොඩි කාලේ ඉඳන් සුද්දෝ.

    Youtube search karanna racism in Australia kiyala 10000s ganak video enawa..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344

    සුද්දෝ හරි අනුන්ගේ අගු පිලේ ලගින එවුන්ට දෙන්න ඕනේ පයින්
    උන් දන්නවා උන්ගේ රටේ ජොබ් මංකොල්ල කනවා කියන එක
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,895
    11,936
    113
    මූ මෙහ් ක්‍රීපි පොන්නයෙක් නෙහ්. වටේම කැමරා දාගෙන අනුන්ගෙ හුත්තවල් හොයනවද කොහෙද
    uta suddo gahanna ena nisa camera dan inee.. suddontath ona camera galawanna.. ethakota gahala giyath mattu nane..
     
    • Like
    Reactions: RealityOfX

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    uta suddo gahanna ena nisa camera dan inee.. suddontath ona camera galawanna.. ethakota gahala giyath mattu nane..
    තෝමස්ටවුන් සුද්දෝ ගොඩක් නෑ බං ඉන්නෙ ගොඩක්ම ලෙබ්බෝ ඇන්ඩ් ඉන්ඩියන්ස්. මල්ටි කල්චරල්. ඉතින් අර සුද්දම කියනව නෙහ් උන්ගෙ නේබර්ස්ලත් දුබුරු ඒ උනාට උන් එක්ක හොඳට හෙලෝ කියල හිනා වෙලා ඉන්නව කියලා. මූ නිකන් අමුත් වියර්ඩ් ඩයල් එකක් වෙන්නැති ඒකයි මුන් කේස් දාන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,665
    1
    14,814
    113
    also in sri lanka we treat sri lankan secondly and suck suddas ass. when same raciest suddas come to sri lanka they get better treatment than sri lankanas. sri lankan suffer heenamanaya + Stockholm syndrome.
    Hotel walata giyama oka penawa. :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Racism kiyana eka eka ekkenage konda matha depend wenawa...suddek mokak hari kiwwama adu gane white trash kiyala kiyanna konda pana nathnam wadak na Ithin....
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    මූ මෙහ් ක්‍රීපි පොන්නයෙක් නෙහ්. වටේම කැමරා දාගෙන අනුන්ගෙ හුත්තවල් හොයනවද කොහෙද
    matath hithenne a wage, u hasirena vidihen penawa amuthu dial ekak kiyala
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,895
    11,936
    113
    තෝමස්ටවුන් සුද්දෝ ගොඩක් නෑ බං ඉන්නෙ ගොඩක්ම ලෙබ්බෝ ඇන්ඩ් ඉන්ඩියන්ස්. මල්ටි කල්චරල්. ඉතින් අර සුද්දම කියනව නෙහ් උන්ගෙ නේබර්ස්ලත් දුබුරු ඒ උනාට උන් එක්ක හොඳට හෙලෝ කියල හිනා වෙලා ඉන්නව කියලා. මූ නිකන් අමුත් වියර්ඩ් ඩයල් එකක් වෙන්නැති ඒකයි මුන් කේස් දාන්නෙ.
    oya ekek witharia ban, pahala TEDx video eka balapan.. youtube eke thawa ausi racist video 1000s ganak thiyanawa..
    hamoma racist naha namuth racist unuth innawa godak..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    appoo hena parana story ekakne bn..oya wage creepy indiansla oni tharan innawa bn...lankweth kochara creepy ewun innawada...lagadith lankawe wayasaka dial ekak podi school girls la wagayak rape karala mattu una mathakai canba wala
     
    • Like
    Reactions: shenat