මේක ඉවර වෙනකම්ම බලපල්ලා ... 
ඊට පස්සේ තාලෙට කියමු .. එන්න කට්ටියම ..
විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ ........

ඊට පස්සේ තාලෙට කියමු .. එන්න කට්ටියම ..
විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ ........
Porowen minissunta kotanna epa, sir ekka pilisandare gihin gas kapapang.



මේක ඉවර වෙනකම්ම බලපල්ලා ...
ඊට පස්සේ තාලෙට කියමු .. එන්න කට්ටියම ..
විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ ........![]()
Sinhalunta mona development da bunමේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්ය දේපලක් නිසා රාජ්ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා.![]()
සමාජයක පාසලක තියෙන වැදගත්කම දන්නේ නැති උබල වගේ බුරුවො තමයි රට කරන්නෙත්.මේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්ය දේපලක් නිසා රාජ්ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා.![]()
උඹට මම කියපු එක තේරිලා නෑ බන්. මොකද උඹ මම ලියපු එක කියෙව්වේම දේශපාලනයක් උඹේ ඔය ඔළුවේ තියන්.සමාජයක පාසලක තියෙන වැදගත්කම දන්නේ නැති උබල වගේ බුරුවො තමයි රට කරන්නෙත්.
රටක මානව සංවර්දනයට වඩා වැදගත් ආයෝජනය මොකද්ද කියල අපිට පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ .
උබ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ නැති නිසයි ඔයවගේ ගොන් කතා කියන්නේ
තව ඉස්කෝල ටිකක් වැහුවහම තව උබවගේ බුරුවො ගොඩක් රටේ බිහිවේවි .
මෙතන මේ දිලිත්ල, දම්මිකල ලොකුත් කඩාගෙන ඇවිල්ල තියෙන්නේ පාසැල වැසීයාමට හේතු හොයන්න නෙවේනේ .
උබල වගේ ආණ්ඩුව කරන වැරදි සුද්ද කරන මිනිස්සු නිසා තමයි මේ රට වලපල්ලට යන්නේ .
තව ඔය වගේ බයි රචනා ලිය ලිය හිටපන් .
උබලයි ළමයෙක්ටවත් ජිවත් වෙන්න රටක් ඉතුරු වෙන එකක් නැහැ තව ඉස්සරහට .

මේක ඉවර වෙනකම්ම බලපල්ලා ...
ඊට පස්සේ තාලෙට කියමු .. එන්න කට්ටියම ..
විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ ........![]()