මේකෙන් වෙන දේ
සරලව යම් සම්බාධක දැමීමක්.
මේකට ඩොලර් මිලියන ගණනින් වියදම් කරන්නේ එල්.ටී.ටී.ඊ ය, සහ ලිබරල් දේශපාලනය කියාගන්නා බටහිර ආයුධ වෙළෙන්දෝ. මේ ආයුධ වෙළෙන්දන්ගේ එක් දිගුවක් තමා TNA
සහ උන්ව සුද්ද කරන ස.ජ.බ.
මේ යෝජනා ඇයි?
නීතියේ තියෙනවා positive law කියලා දෙයක්. positive කියන්නේ posited කියන එක. ඒක රටක දේශසීමාවට සීමා වෙනවා. එක රටකට බැහැ වෙන රටකට නීති දාන්න.
නමුත් මානව හිමිකම් කියන්නේ ජාත්‍යන්තරව එකඟ වෙච්ච දෙයක්.
ඉතින් මානව හිමිකම් කියන්නේ හොඳ දෙයක් වුනත් ඒක පාවිච්චි වෙන්නේ රටක ස්වාධිපත්‍යයට අත දාලා තමන්ට අවශ්‍ය දේශපාලන වාතාවරණයක් සකසා ගන්න.
ඒ දේශපාලන වාතාවරණය කියන්නේ හැම විටම අස්ථාවර රටක් තිබීම. ඒක තමා විපක්ෂය හොඳ දේකටවත් සහයෝගයක් නොදෙන්නේ.
එතකොට දැන් ආණ්ඩුව වැඩ කරන විදිහ හොඳද?
නැහැ. මොකද මුනුත් එක්තරා දුරකට මේක විකුණනවා (චන්ද වලට). රටේ දියුණුවට අත්‍යවශ්‍ය නීති තියෙනවා. ඒ දේවල් පනවලා රටේ ධනය ගොඩ ගහන බිස්නස්කාරයන් මර්දනය කරලා ජනතාවට සහනයක් දෙන්න උවමනා බවක් පේන්නේ නැහැ. ඔක්කොම චන්ද දිනාගන්න තමා.
අනිත් උන් චාටර් නිසා තියන විකල්පය විදිහට තමා ආණ්ඩුව හොරු ටිකක් එක්ක රන් කරන්නේ. අන්තිමට මිනිස්සු තමා හැම එකෙන්ම අමාරුවේ වැටෙන්නේ.